Batman VS Superman 2016 - (Deleted scenes)

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo



    :rofl::rofl::rofl::rofl:



    :rofl::rofl::rofl:



    Jimmy Kimmel ගැන ගොඩක් උන් දන්නවා ඇතිනේ.. :lol:

    ඌ කරපු වැඩක් මේක. මෙන්න ලින්ක් එක... :)

    HTML:
    https://www.facebook.com/jimmykimmel/videos/1693215130955582/
    :rofl::rofl:

     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    මමත් දැක්කා ඕක සිරාවටම ශූට් කරපු එකක්ද බන් ඈ

    ඔව් බන්... මම මුලින් හිතුවේ ඔරිජිනල් එක එඩිට් කරලා කියලා... :nerd:
    නෑ බන්.. මූ Show එකටම Shoot කරලා උන්වම අරගෙන.. :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන්... මම මුලින් හිතුවේ ඔරිජිනල් එක එඩිට් කරලා කියලා... :nerd:
    නෑ බන්.. මූ Show එකටම Shoot කරලා උන්වම අරගෙන.. :rofl::rofl:
    he he pissu ha elakiri hebei seen eka karala thiyenawa
    dakina ewun hithan inne film ekema enawa kiyala
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    he he pissu ha elakiri hebei seen eka karala thiyenawa
    dakina ewun hithan inne film ekema enawa kiyala

    ඔව් ෆිල්ම් එකේම කොටසක් වගේ යන්නේ ...

    සිරාවටම සුපර් මෑන් චාටර් වෙනවා ස්පෙක්ස් දෙක ගැලෙවුවම පේනවා සුපර්මෑන් කියලා.. :rofl::lol:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    mewa delete seen newai ban !

    Deleted scene නෙමෙයි බන්. :rofl:

    පැරොඩි වගේ සීන් එකක්. හැබැයි real Actors ලා ඉන්නේ. :lol::lol:
    Jimmy Kimmel ඒ වගේ වීඩියෝස් වලට ප්‍රසිද්ධයි. :)