Battery ටික අරගෙන CEB එකෙන්ම Charge කරගන්න පුළුවන් ද?

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,047
    2,847
    113
    ඒ අයි මචං?
    ඕවගෙන් වැඩි current එකක් ගන්න බෑ , light දාල fan ගෙන ඉන්න ඇති වෙන වැඩක් නෑ , කලිනුත් කියල ඇති මන්
     
    • Like
    Reactions: Phone Hora

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    ඕවගෙන් වැඩි current එකක් ගන්න බෑ , light දාල fan ගෙන ඉන්න ඇති වෙන වැඩක් නෑ , කලිනුත් කියල ඇති මන්
    මේවා වල තියෙන්නේ lead acid battery. මේකේ 100% use එකක් ගන්න බැ. ගොඩක් කල් පාවිච්චි කරනවානම්, capacity එකේ 50% විතරක් use කරන්න ඕනේ, ඊට වැඩිය පාවිච්චි කරාම battery capacity එක නැති වෙනවා
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    5KW පැයෙන් ඉවරයි මුට 20ක්වත් ඔනි. හරි පවර් කට් එකක් අවොත් එත් මදි වෙයි
    cost එක එක්ක බලුවම generator තම සෙට් වෙන්නෙ ලොකු power demand එකකට
    5ක් ගහන්න කීයක් යාවි ද?

    deep cycle හුත්තවල්නම් ගන්න එපා. පට්ට ප්‍රොඩාවක්.


    තේරුමක් නෑනේ බන්. උඹට 1මිල් වලට අඩුවෙන් 5KW එකක් ගහගන්න පුලුවන් වේ unit5 වගේ ගන්න. generator ලොකු වෙලාවල් දුවන්න ගියොත් තෙල් හොයලම එපා වෙනවා.
    ------ Post added on Mar 21, 2026 at 3:44 PM
    මචං..?
    ------ Post added on Mar 21, 2026 at 5:29 PM
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,276
    2,871
    113
    5ක් ගහන්න කීයක් යාවි ද?

    7ක් විතර යයි, හැබැයි ඔය ටික ඔක්කොම දැම්මොත් නම් පැයයි පුලුවන්

    https://dinapalagroup.lk/product/giant-generator-spg1500/
    මේක පැය 8ක් 1kWA use kaloth Petrol kochchara yanawada

    ⏱️ Running time (based on ~5–6L tank)​

    • Full load (near 1.1 kVA):
      👉 ~4–6 hours
    • Normal use (PC, fan, lights ~500–800W):
      👉 ~6–9 hours
    • Light load:
      👉 up to 8–10+ hours
    ------ Post added on Mar 21, 2026 at 5:38 PM
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    7ක් විතර යයි, හැබැයි ඔය ටික ඔක්කොම දැම්මොත් නම් පැයයි පුලුවන්



    ⏱️ Running time (based on ~5–6L tank)​

    • Full load (near 1.1 kVA):
      👉 ~4–6 hours
    • Normal use (PC, fan, lights ~500–800W):
      👉 ~6–9 hours
    • Light load:
      👉 up to 8–10+ hours
    ------ Post added on Mar 21, 2026 at 5:38 PM
    AC එක පාවිච්චි නොකර?