ඕවගෙන් වැඩි current එකක් ගන්න බෑ , light දාල fan ගෙන ඉන්න ඇති වෙන වැඩක් නෑ , කලිනුත් කියල ඇති මන්ඒ අයි මචං?
ඕවගෙන් වැඩි current එකක් ගන්න බෑ , light දාල fan ගෙන ඉන්න ඇති වෙන වැඩක් නෑ , කලිනුත් කියල ඇති මන්ඒ අයි මචං?
මේවා වල තියෙන්නේ lead acid battery. මේකේ 100% use එකක් ගන්න බැ. ගොඩක් කල් පාවිච්චි කරනවානම්, capacity එකේ 50% විතරක් use කරන්න ඕනේ, ඊට වැඩිය පාවිච්චි කරාම battery capacity එක නැති වෙනවාඕවගෙන් වැඩි current එකක් ගන්න බෑ , light දාල fan ගෙන ඉන්න ඇති වෙන වැඩක් නෑ , කලිනුත් කියල ඇති මන්
5ක් ගහන්න කීයක් යාවි ද?5KW පැයෙන් ඉවරයි මුට 20ක්වත් ඔනි. හරි පවර් කට් එකක් අවොත් එත් මදි වෙයි
cost එක එක්ක බලුවම generator තම සෙට් වෙන්නෙ ලොකු power demand එකකට
මචං..?deep cycle හුත්තවල්නම් ගන්න එපා. පට්ට ප්‍රොඩාවක්.
තේරුමක් නෑනේ බන්. උඹට 1මිල් වලට අඩුවෙන් 5KW එකක් ගහගන්න පුලුවන් වේ unit5 වගේ ගන්න. generator ලොකු වෙලාවල් දුවන්න ගියොත් තෙල් හොයලම එපා වෙනවා.
------ Post added on Mar 21, 2026 at 3:44 PM
5ක් ගහන්න කීයක් යාවි ද?
https://dinapalagroup.lk/product/giant-generator-spg1500/
මේක පැය 8ක් 1kWA use kaloth Petrol kochchara yanawada
AC එක පාවිච්චි නොකර?7ක් විතර යයි, හැබැයි ඔය ටික ඔක්කොම දැම්මොත් නම් පැයයි පුලුවන්
Running time (based on ~5–6L tank)
------ Post added on Mar 21, 2026 at 5:38 PM
- Full load (near 1.1 kVA):
~4–6 hours
- Normal use (PC, fan, lights ~500–800W):
~6–9 hours
- Light load:
up to 8–10+ hours
කීයක් වගේ යාවිද බං?
Lifespan එක කොහොමද?
ස්තුතුයි මචං..7k
LiFePO4 battery 10-15 years
3-5Lhttps://dinapalagroup.lk/product/giant-generator-spg1500/
මේක පැය 8ක් 1kWA use kaloth Petrol kochchara yanawada