Battery for Router

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    250mA වලින් රවුටරේ වැඩ කරනවා කියද්දිට්හ් පුදුමයි බ0
    මෙහෙමයි පවර් සොර්ස් එක බලපානවා කිව්වේ 5v ඉදන් 12 වලටහ් බුස්ට් කරද්දි ස්ටෙබල් ඇම්පියරෙජ් එකක් ගන්නහ් අමාරුයි
    කලින් ඔය දෙම කරා මගෙ තියෙනහ් ZTE රවුටර් එකට හරි ගියේ නැහ් 5V වලින් බුස්ට් කරාම සැහෙන්න හිට් එක්ක වගෙම අන්ස්ටෙබල් පවර් එකක් ආවේ රවුටරේ ඔන වෙලා ඔෆ් උනා
    පස්සේ තෙරුනාහ් බුස්ට් කරනවට වඩා Buck එකක් ගහනහ් එක හ්ඔදයි කියලා 18650 4ක් අරගෙනහ් ලැප්ටොප් චාර්ජර් එකකින් චාර්ජ් කරා
    Buck එකෙදි යන්නහ් පුලුවන් ඇම්පියර් 15ක් උනත්
    දැන් රවුටර් එකයි Raspberry Pi 2යි Network Switch එකයි 3ම රන් වෙන්නෙහ් එකෙන්

    ගහපු කැපැසිටර් එක මොකක්ද ?

    උඹත් බලපන් ඇඩැප්ටරේ ගහල තියන ඇම්පියර් ගාන, රවුටරයක් ලොකු ඇම්පියර් ගානක් ගන්න කිසිම හේතුවක් නැහැනේ බන්.
    බූස්ට් කන්වර්ටර් එකකින් ගනිද්දි අවුට්පුට් එක 12v 1A ගන්න ඉන්පුට් එක 5V, 2.4A වත් තියෙන්න ඕනනේ. USB 3.0 වලත් 2A වගේ ගන්න පුලුවන් වෙන්නෙ, 2.4A චාජරේකින් වගේ දෙන්න ඕන1A ගන්න. ඒත් රවුටරේකට 1A ඕන නැහැනේ, ඒක නිසා කිසි අවුලක් නැතුව ලැපේ USB එකෙන් හරි powerbank එකකින් හරි වැඩ කරන්න පුලුවන්

    Buck/Boost කියන්නෙ තියරිටිකලි එකම වගේ සර්කිට් එකක්නේ බන්, Buck වලින් වෝල්ටේජ් එක අඩු කරන එක කරන්නෙ, බූස්ට් වලින් වැඩි කරන එක කරන්නෙ, ඉන්පුට් එකට අවශ්‍ය ඇම්පියර් ගාන දෙන්න පුලුවන් නම් Boost කන්වර්ටර් එකකින් උනත් 15A ගන්න පුලුවන් ඒකෙ අවුලක් නැහැ,
    15A ගන්න පුලුවන් බක් කන්වර්ටර් තියනවා හොයන්න අමාරුයි 5000ක් විතර වෙනවා, Buck කන්වර්ටර් එකක් දාල ගන්න 12V වලට වඩා වැඩි සප්ලයි එකක් තියෙන්න එපැයි.

    Rasberry pi 2 එකට ෆුල් ලෝඩ් එකේදි ඇම්පියර් 2ක් වගේ තමයි ගන්නෙ (අලුත් ඒව මීටත් අඩුවෙන් ගන්නෙ), සාමාන්‍ය ඔපරේශන් එකේදි 800-900mA වගේනේ
    එතකොට ඔය ටික දුවන්න රාස්බෙරි පයි දෙකට 5V 3A විතර එකක් සහ රවුටරේට සහ ස්විච් එකට 12V 2A විතර එකක් ඇති. කොහොමත් මේ ටික Boost කන්වර්ටර් දාල USB එකෙන් දුවන්න බැහැ. ඒ තරම් පවර් එකක් USB එකෙන් ඩිලිවර් කරන්න බැහැ

    දාපු කැප් එක 3300 uF එකක්. හරි නම් මේක decupling capacitor එකක් විදියට රවුටරේ ඇතුලෙන් හරි රවුටරේට පුලුවන් තරම් ලගින් හයි වෙන්න ඕන, ප්‍රැක්ටිකලි එහෙම කරන්න අමාරු නිසා boost converter එකේ අවුට් එකටම දැම්මා