Battery low වෙලා තියෙනකොට ඔබත් charger 1ta connect කරලා calls ගන්නවද?

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    Battery low වෙලා තියෙනකොට ඔබත් charger 1ta connect කරලා calls ගන්නවද?

    1653559_638552216201626_1590888417_n.jpg

    මේ සිදුවීම වෙලා තියෙන්නෙ මුම්බායි වල, පින්තූරෙ දැක්වෙන්නේ මියගිය තරුණයෙක් එයා මියගිහින් තියෙන්නේ එයාගෙ මොබයිල් ෆොන් එක පුපුරලා.. බැටරි ලෝ තත්වයේ තියෙද්දි අපි චාජර් එකට ගහල කොල්ස් ගන්නවා ඒ ගැන එච්චර හිතන්නෙ නෑ.. ඒත් බැටරි ලෝ තත්වය තියෙද්දි මොබයිල් එකේ සිග්නල් ඩිටෙක් කර ගන්න රේඩියේෂන් එක ගොඩක් වැඩිවෙනවා කියල තමයි සදහන් වෙන්නේ, එවැනි අවස්ථාවක කෝල් එකක් ගත්ත මේ තරුණයාගෙ ෆොන් එක පුපුරලා බරපතල තුවාල වෙලා මිය ගිහින් තියෙනවා කියල සදහන් වෙනවා...:shocked::shocked::shocked::shocked::shocked:
     
    • Like
    Reactions: djjaya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    :shocked:අපේ රටෙත් ඉන්නවා ගොන් නාම්බෝ ටිකක් ඔය ඉන්දියන් ජරාව ගන්න..සල්ලි නැත්නම් නිකන් හිටපල්ලා ජරා ඉන්දියන් බඩු අරන් මැරෙන්නේ නැතුව.
     
    • Like
    Reactions: mash malinga

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    :shocked:අපේ රටෙත් ඉන්නවා ගොන් නාම්බෝ ටිකක් ඔය ඉන්දියන් ජරාව ගන්න..සල්ලි නැත්නම් නිකන් හිටපල්ලා ජරා ඉන්දියන් බඩු අරන් මැරෙන්නේ නැතුව.

    :yes::yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :shocked:අපේ රටෙත් ඉන්නවා ගොන් නාම්බෝ ටිකක් ඔය ඉන්දියන් ජරාව ගන්න..සල්ලි නැත්නම් නිකන් හිටපල්ලා ජරා ඉන්දියන් බඩු අරන් මැරෙන්නේ නැතුව.
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: mash malinga

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,187
    941
    113
    බැටරි ලෝ තත්වයේ තියෙද්දි අපි චාජර් එකට ගහල කොල්ස් ගන්නවා ඒ ගැන එච්චර හිතන්නෙ නෑ.. ඒත් බැටරි ලෝ තත්වය තියෙද්දි මොබයිල් එකේ සිග්නල් ඩිටෙක් කර ගන්න රේඩියේෂන් එක ගොඩක් වැඩිවෙනවා කියල තමයි සදහන් වෙන්නේ,

    gon katha kiyanna epa.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    meka Micromax ekak neda? :shocked:
    ado meka sira bn..man danna yaluwek innawa..uuge thibbe X210 dual sim 4n ekak. :P
    dawasak mu call ekak aran iwara wela 4n eka table eka udin tyala..2 minuets giye na 4n eken chata chata gaala saddayak awith..eka paarama back cover eka galawagena battery eka idimila :shocked: 4n eka athula unu wela.
    mata meke brand eka Micromax kiyala dakkahama tma ciddiya mthak une.
    malata micromax ekakin call ekak wth gan na :no:
     
    • Like
    Reactions: mash malinga
    Oct 31, 2012
    535
    31
    0
    Fatta boruwak yako. Ehema loku blast ekak wela mehema damage ekak wenna nam 4n eka athule high explosive thyenna ona. anika muge athata hodatama damage wela, eth 4n eka echchara lokuwata pupurala ne.

    Fatta boruwak, INDIAN MODAYANGE GON ATHAL. ahu wenne epa ban.
     
    Oct 31, 2012
    535
    31
    0
    1653559_638552216201626_1590888417_n.jpg

    මේ සිදුවීම වෙලා තියෙන්නෙ මුම්බායි වල, පින්තූරෙ දැක්වෙන්නේ මියගිය තරුණයෙක් එයා මියගිහින් තියෙන්නේ එයාගෙ මොබයිල් ෆොන් එක පුපුරලා.. බැටරි ලෝ තත්වයේ තියෙද්දි අපි චාජර් එකට ගහල කොල්ස් ගන්නවා ඒ ගැන එච්චර හිතන්නෙ නෑ.. ඒත් බැටරි ලෝ තත්වය තියෙද්දි මොබයිල් එකේ සිග්නල් ඩිටෙක් කර ගන්න රේඩියේෂන් එක ගොඩක් වැඩිවෙනවා කියල තමයි සදහන් වෙන්නේ, එවැනි අවස්ථාවක කෝල් එකක් ගත්ත මේ තරුණයාගෙ ෆොන් එක පුපුරලා බරපතල තුවාල වෙලා මිය ගිහින් තියෙනවා කියල සදහන් වෙනවා...:shocked::shocked::shocked::shocked::shocked:

    මුගෙ අතේ පිපිරිලා තියෙනනේ ගෙනේඩී එකක්ද ‍කොහෙද. බලපන්කෝ ‍ෆෝන් එකට වඩා අතට ඩැමෙජ්. අනික බන් 4න් කියන්නේ ‍ක්ලේමෝ නෙවෙයි‍නෙ. බැටරිය ඔවර්හිට උනාම ඉදිමිලා පුපුරනවා. එත් මෙහෙම පුපුරන්නේ නැහැ. මෙකා මැරිලා තියෙන්නේ ඇයි දන්නෙ නැහැ.
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    gon katha kiyanna epa.

    එක පාරක් ලංකාවෙත් මේ වගේම සීන් එකක් වෙලා තිබුනා බන්. 4න් 1 සාක්කුවේ දාගෙන ඉන්නකොට Battery 1 පුපුරලා. උට නම් කකුල තුවාල වෙලා විතරයි. Live @ 8 වලට පෙන්නුවා.:angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked:අපේ රටෙත් ඉන්නවා ගොන් නාම්බෝ ටිකක් ඔය ඉන්දියන් ජරාව ගන්න..සල්ලි නැත්නම් නිකන් හිටපල්ලා ජරා ඉන්දියන් බඩු අරන් මැරෙන්නේ නැතුව.
    මොකක් හරි ත්‍රෙඩ් එකක් දැක්කොත් ඒකෙ උඹ රෙද්ද උස්සගෙන කාටහරි කෑගහනව. :lol::lol::frown:

    ඉන්දියන් බඩු නෙමෙයි. ඕන ෆෝන් එකක් චාර්ජ් එකට ගහගෙන කතාකරන්න හොඳ නැහැ.

    1.ෆෝන් එකෙන් පිටවෙන විකිරන පස් ගුනේකින් වැඩියි
    2. ෆෝන් එක රත්වුවහොන් කන් ඇහෙන එක අඩුවෙන්න පුලුවන්
    3. ෆෝන් එක පුපුරලා යටිපස්ගම යන්න වුනත් වෙන්න ඉඩ තියෙනව
    4. බැටරි එකෙයි ෆෝන් එකෙයි ලයිෆ්ටයිම් එක අඩුවෙනව.
     
    • Like
    Reactions: mash malinga

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මුගෙ අතේ පිපිරිලා තියෙනනේ ගෙනේඩී එකක්ද ‍කොහෙද. බලපන්කෝ ‍ෆෝන් එකට වඩා අතට ඩැමෙජ්. අනික බන් 4න් කියන්නේ ‍ක්ලේමෝ නෙවෙයි‍නෙ. බැටරිය ඔවර්හිට උනාම ඉදිමිලා පුපුරනවා. එත් මෙහෙම පුපුරන්නේ නැහැ. මෙකා මැරිලා තියෙන්නේ ඇයි දන්නෙ නැහැ.

    මේක ටිකක් බලපන් මචන්.
    http://gadgetstouse.com/news/micromax-phone-burst-into-flames/14583
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුගෙ අතේ පිපිරිලා තියෙනනේ ගෙනේඩී එකක්ද ‍කොහෙද. බලපන්කෝ ‍ෆෝන් එකට වඩා අතට ඩැමෙජ්. අනික බන් 4න් කියන්නේ ‍ක්ලේමෝ නෙවෙයි‍නෙ. බැටරිය ඔවර්හිට උනාම ඉදිමිලා පුපුරනවා. එත් මෙහෙම පුපුරන්නේ නැහැ. මෙකා මැරිලා තියෙන්නේ ඇයි දන්නෙ නැහැ.
    බලපන්කො හවුසින් එකේ පියන පුපුරලා තියෙන හැටි. ලොකු පවර් එකකින් පුපුරලා තියෙනව:dull: