Battery water plant

MEngineer

Active member
  • සහෝදරවරුනි,

    මට ගන්න ඕනේ වෙලා තියෙනවා small scale battery water plant / distilled water for work shop එකක්. ඒ ගැන දන්නා කව්රුහරි ඉන්නවද. ලංකාවේ කාගෙහරි contact එකක්වත්........