kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,532
    113
    Lankawe
    adoo mekige name eka mokakda ban ???
    FB ehema innawada danne na ne

    බට්ටිගෙ බටු වැඩනේ තියෙන්නේ:P


    බට්ටි නම දැකලා....
    මේක යන්නට ආවෙ බලලා....
    කුක්කු බබාලා....
    බට්ටි ගැන කවි ලියයි හිටලා....!:rofl:



    උ‍ඹේ වාහනේ දැන් ස්ටාර්ට් වෙන්නෙ නෑ ලු නේද??:D
    දැන් කොච්චර පැදල ඇද්ද එක එක ඩ්‍රයිවර්ලා:P

    වාහනේ දැන් මොන මොන ලෙඩ තියනවද දන්නෙනෑ;)

    29176726507533351931322.jpg
     

    dmjayen

    Member
    Jan 29, 2008
    21
    0
    0
    :D:D:D ela ela
    තාම පොඩි වගේ ආදර සුදු..... බට්‌ටී
    දැක්‌කම පේනවා වාගේ හරි ...නෝටී
    ආසයි බලන්නට ඔයාගේ ...හුරුබුහුටී
    ගෝල්ෆේස්‌ එනවද හවසට .......චූටී
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,532
    113
    Lankawe
    තාම පොඩි වගේ ආදර සුදු..... බට්‌ටී
    දැක්‌කම පේනවා වාගේ හරි ...නෝටී
    ආසයි බලන්නට ඔයාගේ ...හුරුබුහුටී
    ගෝල්ෆේස්‌ එනවද හවසට .......චූටී


    Aiya ekka ada hawesata
    Gall face yanna enna
    magay hurubooti balanna
    isso wade aran Dennaaa


    sanstitrewib.jpg
     
    Last edited:

    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    ආවේ බලල යන්නයි ඒ වැදගත් බට්ටි
    දුටුවම සිත් නොදෙයි හැර යන්නට බට්ටි
    කවදා දුටුව ලදවල්ද මේ බට්ටි
    තනිකම මකන්නට එන්නද බට්ටි

    :eek::eek::eek::eek:
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,532
    113
    Lankawe
    ආවේ බලල යන්නයි ඒ වැදගත් බට්ටි
    දුටුවම සිත් නොදෙයි හැර යන්නට බට්ටි
    කවදා දුටුව ලදවල්ද මේ බට්ටි
    තනිකම මකන්නට එන්නද බට්ටි

    :eek::eek::eek::eek:

    Thaniyen Innay ai oye aiye?
    oya balaganna ennada aiye!
    ennam ada hawesata aiyee!
    denawada podi call ekak aiye?

    15409916845506652884115.jpg

     
    Last edited:
    • Like
    Reactions: IcedEarth