Batticaloa වල_හර්තාල්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    9DJd1EZ.jpg

    මඩකලපුව විශ්වවිද්‍යාලය, කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට විරෝධය පළ කරමින් අද(12) උදෑසන මඩකපුව නගරයේ හර්තාල් ව්‍යාපාරයක් පවත්වා තිබේ.

    ඒ අනුව නගරයේ සියලු කඩ සාප්පු වසා දමා ජනතාව මෙලෙස විරෝධය පළ කර ඇත.

    විදේශීය ජනතාව මෙම නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ඒම නතර කරන ලෙස ද මෙම ජනතාව ඉල්ලා සිටියි.


    අද දෙරණ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශරියා කොරෝනා උනාම ඔකුන්ට විතරක් නෙමේ ,මෙහෙ ගු ඇන් පි කාරයන්ටත් සෑහෙනට රිදුන..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,734
    113
    මාලඹේ
    කොරියන් කාරයො ටික පාරට දැම්මනම් හම්බයෝ පැනලා දුවන්නේ:lol::lol::lol: