මඩකලපුව විශ්වවිද්‍යාලය, කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට විරෝධය පළ කරමින් අද(12) උදෑසන මඩකපුව නගරයේ හර්තාල් ව්‍යාපාරයක් පවත්වා තිබේ.
ඒ අනුව නගරයේ සියලු කඩ සාප්පු වසා දමා ජනතාව මෙලෙස විරෝධය පළ කර ඇත.
විදේශීය ජනතාව මෙම නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ඒම නතර කරන ලෙස ද මෙම ජනතාව ඉල්ලා සිටියි.
අද දෙරණ

