ඔන්න මත් Key එකක් අරන් සෙට් උනා.......
මේකේ ගොඩක් කට්ටිය ඇති මේක play කරන.අ කට්ටිය මේකට සෙට් වෙන්න.දන් නැති දේවල් මේකෙන් බෙදා ගමු.මාත් හරියටම තාම දන් නැ.දන්න කට්ටිය වැදගත් දේවල් ටික මේකේ දැම්මොත් අනිත් දන් නැති අයටත් වැදගත් වේ කියලා හිතනවා.
මේකේ ගොඩක් කට්ටිය ඇති මේක play කරන.අ කට්ටිය මේකට සෙට් වෙන්න.දන් නැති දේවල් මේකෙන් බෙදා ගමු.මාත් හරියටම තාම දන් නැ.Kohomada karaganne Guide ekak deepalla mula idan plz
Kohomada karaganne Guide ekak deepalla mula idan plz
උබලට මොන guid ද
![]()
![]()

Key ekanam salli dila ganna one.
mamanam download karan nathuwa install kara gaththa.
kohomada ?ah caspian bordermage aasama map eka
key eka athal eke wadane![]()

Key ekanam salli dila ganna one.
mamanam download karan nathuwa install kara gaththa.




ඔය ඉතින් ඕකනෙ බැරි.. හිටු හිටු මමත් සෙට් වෙන්න ඕන
බලු මිනිස්සු
![]()
![]()


මිනිස්සුන්ට පුළුවන් වැඩත් තියෙනවා බැරි වැඩත් තියෙනවා.. රට්ටු හිනස්සන්නේ නැතුව හිටු.......




ඌයි මමයි එකතුවෙලා key එක අරන් game එක දැම්මෙ ඊයෙ ඔය firebird කාරය ගෙන් මට vga card එකක් ගන්න කන් ගහන්න බෑ
සොන්නය
![]()

Dapanko Ban complete guide ekak mata newei wena kata hari wedagath weine
aiyo ehamada nikan ganna barida crack karapuwakohomada ?
![]()





thiyana api wage minihekta deepan cod eketh mage ping wedi ennath bae IP block karala SL vithara anike ballek nae





ගහන්න පුළුවන් උනත් noob වෙනවා server එකට ආපුවාම ping වැඩී lol
ලංකාවෙ ඉන්නෙ නැතුව වේ@ කමේ යනවට හොද වැඩේ..
මේකට නම් රිදෙයි..
![]()
![]()
ekata ridilada kiyawanne 
adoo math enawa key eka keeyada ban?
ah caspian bordermage aasama map eka
key eka athal eke wadane![]()
