Arma 3 ගහපල්ලා ඔය ඔක්කොම තියෙනවා ඒකේ අනික Arma 3 එකේ Map එක ගොඩක් ලොකුයි. ඒක තනිකරම දූපතක් උබලට ඕන තැනක යන්න පුලුවන්, මුහුද යට පීනන්නත් පුලුවන්, Graphics නම් Dice ලගේ Engine ඒකේ වගේ නෑ නමුත් Graphics සාමාන්‍යයෙන් සෑහෙන හොදයි. ඒකේ Cracked Servers හිටන් තියෙනවා. මම කියන්නේ ගහනවා නම් Arma 3 ගහන්න. ඒක එහෙම් පිටින්ම Military Simulation එකක් එතකොට ඕනේම ජාතියේ Weapon, Vehicle එකක් තියෙනවා ඒ වගේම තව ටොන් ගණන් Mod තියෙනවා එක එක හදපු මේවා දාලා ගැහවම Battlefield ,Call of Duty කැලේ.
කොහොමද අළුත් Weapons, Vehicles වගයක් Release කරලා ඊයේ. හැමදාම මොනවා හරි වගේ Update එකක් තියෙනවා මේකට.
mahansi wela godak uba ela ela



mata server eka update karanna no money puthe
e hinda meken passe aaye BFSL server ekak enna kal yai! online inna welaawaka kiyapan mama ubawa copper eke ride ekak aran yanna