Battlefield 4 aulak

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    සොහොන;19212315 said:
    මම හෙල්ප් ඉල්ලලා දාපු ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලහන් මාගේ ලැප් එකේනම් හාඩ් ලයින් ගහන්න පුළුවන් උනා

    http://www.elakiri.com/forum/showthread.php?t=1695672

    මේ කයි බන් සීන් එක ගේම වැඩ.. ඒත් මිෂන් එක පට්ටන් ගත්තහම මුලු තිරේම සුදු පාටයි ඉරි ඉරි යනවා හිටපු ගමන්. සද්දේ ඇහෙනවා.
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මේ ගේම් එක

    4GB RAM
    intel 4000 HD Graphics

    තියන මැෂින් එකක් ගහන්න බැරිද:dull::sorry::angry:

    intel 4000 HD Graphics කියන්නේ On Board VGA Model එකක් නේද..ඒකෙන් ගහන්න බෑ මචන් ගේම් එක..