Battlefild 3 HELP

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Battlefild 3 දැම්ම අද .... කම්පියුටරේ පොලේ ගහන්න හිතෙනවා.. මේ මගුල වැඩ කරන්නේ නෑ.. DVD එක හොද එකක්.. වෙන කම්පියුටර් එකකටත් දැම්ම.. ඒකෙ හොදට වැඩ.. දන්න එකෙක් ඉන්නවා නම් උදවුවක් දියල්ල.. යුටියුබ් එකේ නම් මේකට එක එක විසදුම් තියෙනවා.. සමහරුන්ට ඒවා වැඩ කරලා.. මට නම් එකක් වත් හරියට සෙට් උනේ නෑ.. මචන්ලා මට දන්න එකෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න..

    182626_421736167857604_210714942_n.jpg

    :angry::angry::angry:

    Windows 7 තියෙන්නේ.. 64 බිට්. Directx 11. මේ මැසේජ් එක අමු බොරුවක්නේ.. :angry::angry::angry:
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    wada karada bun...........

    mata oye wade set venathi nisa danna kenek ta kiyala thamai ohoma unama games daa ganne...

    OS,VGA,RAM shep nam wada karanna owna.. VGA eke thamai seen eke thiyenne..

    BF3 eketa hodatama requirements owna...

    4GB RAM vath owna machan..ube OS eke 64bit nisa RAM eken 2GB kohomath OS eketa gannava...

    vade thiyene Game eke load venna owna..etanin passe thamai e aul tika venne

    kohomath load una gaman Ultra danna epa...sure natam..RAM eke case nam buk gaala yai..
     
    :(:( thx for advice machan..
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    shout.png

    yeah baby........... වැඩේ ගොඩ මචන්ලා... තැන්ක්ස් කමෙන්ට් කරපු ඔක්කොටම.. naruto7 විශේෂයෙන්... VGA Drivers update කලාම වැඩේ ගොඩ ගියා.. ලැජ්ජාවේ සන්තෝසේ බෑ.. :angry::angry::D:D:yes::yes:;);):P:P