battleship කාලෙකින් බලපු..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    RIHANA NEVI BAN MEKI THAMAI PATTA
    brooklyn decker

    9.gif
    ඔව් බං
     

    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    මෝඩම script එකක් තියෙන film එකක්..ඉහළ තාක්ශණයක් භාවිත් කොට නිර්මාණය වුනු දෘශ්‍ය ප්‍රයෝග ඉතා දුර්වල script එකක් නිසා අපතේ ගිහින්..ආලෝක වර්ශ ගණනාවක් ගෙවා අපේ ලෝකයට එන්නට තාක්ශණයක් ඇති පිටසක්වල ජීවීන්ට US destroyer නැවකටයි..tomahawk මිසයිල වලටයි මුහුන දීමට බැරිවෙලා..අඩුගානෙ ඒ පිටසක්වල යානයට වෙඩි නොවදින වීදුරුවත් නෑ..
    චිත්‍රපටයේ වීරයා sniper එකකින් වෙඩිතියනවා,,ඒ පිටසක්වල යානයේ flight deck එකේ වීදුරුව හිල් වෙන්න
    :P

    උබ එහෙනම් හොද තාත්වික බොක්ස් ඔෆිස් වාර්තා තියන්න පුලුවන් ෆිල්ම් එකක් හදපන්කො
    අනුගෙ එකට තත්ව සහතික දෙන්නෙ නැතුව
    :P
     

    Kalana_65

    Well-known member
  • මෙහෙම තීරණය කරන්න බෑ නේද මචන්? ඕන විදියකට හිතන්න නිදහස තියනවා.

    ඔව් ඒක හරි. වෙන ශරීර ලක්ෂණ තියෙන්න පුළුවන්. එත් ෆිල්ම් වල තියෙන්නේ තනි බොරුවක්
    feature-Battle-Los-Angeles.jpg


    මේ වගේ කකුලේ මාංශ පේශිවත් නැති ජීවියෙක් කොහොමද හිටගෙනවත් ඉන්නෙ. පොලවට ලම්භකව කකුල් නැති දෙපය්න් හිටගෙන ඉන්න ජිවියෙක්ට හය්යෙන් දුවන්නවත් පුලුවන්ද? :rofl:
     

    Kalana_65

    Well-known member
  • සිරා කතාව මචන්. Avatar එකේ ඊතල තියෙන්න පුළුවන් නම් අපේ Helicopters වල වීදුරු බිඳෙන්න, Battleship එකේ වෙඩි තිබ්බම බිඳෙන වීදුරු තියෙන්න බැරිද? Kalana_65 ට තේරෙන්නේ නෑ මේවා Fictions කියලා. මූ Avengers, Dark Knight Rises එහෙම බලලා මොනවයින් මොනවා කියයිද දන්නේ නෑ. මොකද ඒවගේ Aliens, Gods, Superheroes ල ඉන්නවනේ.

    ane yako ithala walin helicopter wala widuru bindinne na. bindinne army commanderge roboge widuruwa. tho ekawath hariyata balala nane :rofl:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    LOL

    glass eka nam kata karanna epa tz a .50 cal :eek:

    bullet proof kata baila ekama thanata eeken shot 2/3 watenawa kiyanne


    script eke godak plz aul machan

    eg: when the jeep with the legless army guy crashes in to the sat. station
    only one alien trys to attack them , that's BS :lol:

    but I dun think it's got a prob where visual effects are concerned !
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    ගොන් හම්බයන්ට ඉතින් අල්ල කිව්වොත් විතරනෙ පිලිගන්නෙ..
    :rofl::rofl:

    Thread එක බලනකොටම මටනම් තේරුනා.. අර බුදු පිළිමයකට කිසිම හානියක් නැතුව alien ship එක කඩාගෙන වැටුනු සීන් එක දැකල ගොඩාරියක් රිදුන එකෙක් තමා Thread එක දාල තියෙන්නෙ කියල :rofl::rofl:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    Thread එක බලනකොටම මටනම් තේරුනා.. අර බුදු පිළිමයකට කිසිම හානියක් නැතුව alien ship එක කඩාගෙන වැටුනු සීන් එක දැකල ගොඩාරියක් රිදුන එකෙක් තමා Thread එක දාල තියෙන්නෙ කියල :rofl::rofl:

    සිරාවට.. සෑහෙන්නෙ රිදිල වගේ..
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113

    චිත්‍රපටයේ වීරයා sniper එකකින් වෙඩිතියනවා,,ඒ පිටසක්වල යානයේ flight deck එකේ වීදුරුව හිල් වෙන්න
    :P

    :P:PMe part ekanum film eke tikak gon thamai:P:P