මෝඩම script එකක් තියෙන film එකක්..ඉහළ තාක්ශණයක් භාවිත් කොට නිර්මාණය වුනු දෘශ්‍ය ප්‍රයෝග ඉතා දුර්වල script එකක් නිසා අපතේ ගිහින්..ආලෝක වර්ශ ගණනාවක් ගෙවා අපේ ලෝකයට එන්නට තාක්ශණයක් ඇති පිටසක්වල ජීවීන්ට US destroyer නැවකටයි..tomahawk මිසයිල වලටයි මුහුන දීමට බැරිවෙලා..අඩුගානෙ ඒ පිටසක්වල යානයට වෙඩි නොවදින වීදුරුවත් නෑ..
චිත්‍රපටයේ වීරයා sniper එකකින් වෙඩිතියනවා,,ඒ පිටසක්වල යානයේ flight deck එකේ වීදුරුව හිල් වෙන්න![]()

මෙහෙම තීරණය කරන්න බෑ නේද මචන්? ඕන විදියකට හිතන්න නිදහස තියනවා.

සිරා කතාව මචන්. Avatar එකේ ඊතල තියෙන්න පුළුවන් නම් අපේ Helicopters වල වීදුරු බිඳෙන්න, Battleship එකේ වෙඩි තිබ්බම බිඳෙන වීදුරු තියෙන්න බැරිද? Kalana_65 ට තේරෙන්නේ නෑ මේවා Fictions කියලා. මූ Avengers, Dark Knight Rises එහෙම බලලා මොනවයින් මොනවා කියයිද දන්නේ නෑ. මොකද ඒවගේ Aliens, Gods, Superheroes ල ඉන්නවනේ.

ow kathawa nan ehchara ne habai production design + CGI eka nan hodai. Kohomath hollywood wala hoda films enne oscar eka lanwenakota tamai.


මචං එක්කො ෆිල්ම් එක හරියට බලල කතා කරපං නැත්තන් කතා නොකර හිටපං....ane yako ithala walin helicopter wala widuru bindinne na. bindinne army commanderge roboge widuruwa. tho ekawath hariyata balala nane![]()

ඉතින් උඹට පාන්ද?


ගොන් හම්බයන්ට ඉතින් අල්ල කිව්වොත් විතරනෙ පිලිගන්නෙ..
![]()


මචං එක්කො ෆිල්ම් එක හරියට බලල කතා කරපං නැත්තන් කතා නොකර හිටපං....
![]()
Time - 2h.28min.30s
As i said earlier you seems so fucked up on your mind and got insulted your intelligence. and then you scream hammmbbbayaaaa
ගොන් හම්බයන්ට ඉතින් අල්ල කිව්වොත් විතරනෙ පිලිගන්නෙ..
![]()
Thread එක බලනකොටම මටනම් තේරුනා.. අර බුදු පිළිමයකට කිසිම හානියක් නැතුව alien ship එක කඩාගෙන වැටුනු සීන් එක දැකල ගොඩාරියක් රිදුන එකෙක් තමා Thread එක දාල තියෙන්නෙ කියල![]()
As i said earlier you seems so fucked up on your mind and got insulted your intelligence. and then you scream hammmbbbayaaaa


චිත්‍රපටයේ වීරයා sniper එකකින් වෙඩිතියනවා,,ඒ පිටසක්වල යානයේ flight deck එකේ වීදුරුව හිල් වෙන්න![]()

Me part ekanum film eke tikak gon thamai
