දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    1002848_10201693843365800_468220184_n.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි බන් ගොඩක් උන් මේකිව උඩ තියන් ඉන්නේ..මටනන් මෙලෝ රහක් නැහැ. මෙයාගෙ තියෙන විශේෂත්වය මොකක්ද? නොදන්න නිසයි අහන්නේ....සිරාවටම මෙලෝ ලස්සනක් නැහැ.. මේකප් ආටිස්ට් කෙනෙක්නන් ඒ වැඩේ හරියට කරගෙන හිටියනන් හරිනෙ. මොඩලින් කරන කෙල්ලො සියදිවි නසාගනී අද හෙටම මේ වගේ උන් මොඩ්ල් කරද්දි..
     
    • Like
    Reactions: rochel1977

    Classic Rock

    Member
    Jul 22, 2013
    10
    2
    0
    ඇයි බන් ගොඩක් උන් මේකිව උඩ තියන් ඉන්නේ..මටනන් මෙලෝ රහක් නැහැ. මෙයාගෙ තියෙන විශේෂත්වය මොකක්ද? නොදන්න නිසයි අහන්නේ....සිරාවටම මෙලෝ ලස්සනක් නැහැ.. මේකප් ආටිස්ට් කෙනෙක්නන් ඒ වැඩේ හරියට කරගෙන හිටියනන් හරිනෙ. මොඩලින් කරන කෙල්ලො සියදිවි නසාගනී අද හෙටම මේ වගේ උන් මොඩ්ල් කරද්දි..

    ඒක ඇත්ත.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඇයි බන් ගොඩක් උන් මේකිව උඩ තියන් ඉන්නේ..මටනන් මෙලෝ රහක් නැහැ. මෙයාගෙ තියෙන විශේෂත්වය මොකක්ද? නොදන්න නිසයි අහන්නේ....සිරාවටම මෙලෝ ලස්සනක් නැහැ.. මේකප් ආටිස්ට් කෙනෙක්නන් ඒ වැඩේ හරියට කරගෙන හිටියනන් හරිනෙ. මොඩලින් කරන කෙල්ලො සියදිවි නසාගනී අද හෙටම මේ වගේ උන් මොඩ්ල් කරද්දි..

    මේකිව උස්සලා තියන්නේ ෆොටෝ කාරයෝ.. මොකද මේකි උන්ගේ බිස්නස් එකත් ප්‍රමොට් කරන නිසා. අඩ් 5ක්වත් උස නෑ, මෙලෝ රහක් නෑති බඩුවක්.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    FB eken goda giya ekiyak thamayi me, meki FB apu mul kaale mamath friend kenek wela hitiya. tika dawasakin meki tikak fit una math ekka. meki ta set una channel C eke interview ekak. Link eka FB daala tibba hamoma balanna kiyala,mama oka baluwa,edaa hena talks tikak dunna. UK gihin ayurvedha dokek gen skin ekata karanna ona treatments igena gaththa ewayi anan manan katha tikak. Kohomahari tika dawasakata passe mage moone skin eke podi awulak set una. Mama mekita kiwwa mata mehema awulak thiyanawa monada honda treatments kiyala. Msg ekata reply kale na,mama apahu sarayak ahuwama meya kiyanawa mata eka gana hariyata treatment ekak danne nalu,ona nam honda dokek ge namak kiyannam lu. Mata meya ekka kisima pudgalika tharahak na. Wadi hariyakma boruwen thamayi jeewath wenne. Oya fashion photography karana ewun model kenek wa set karagena mekita kiyala make up eka daagannawa. itin ekata hariyanna un mekiwa promote karanawa. Thawa oya wage hari haman talent ekak nathi sobana ammandila godak innawa FB eke.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඇයි බන් ගොඩක් උන් මේකිව උඩ තියන් ඉන්නේ..මටනන් මෙලෝ රහක් නැහැ. මෙයාගෙ තියෙන විශේෂත්වය මොකක්ද? නොදන්න නිසයි අහන්නේ....සිරාවටම මෙලෝ ලස්සනක් නැහැ.. මේකප් ආටිස්ට් කෙනෙක්නන් ඒ වැඩේ හරියට කරගෙන හිටියනන් හරිනෙ. මොඩලින් කරන කෙල්ලො සියදිවි නසාගනී අද හෙටම මේ වගේ උන් මොඩ්ල් කරද්දි..

    මම දන්න තරමට නම් ගයානි modeling කරන්නේ නැහැ. freelancer make up artist කෙනෙක්.මනුස්සයෙක් විදියට නම් හොඳයි....!
    මිනිස්සුන්ට හොඳට කතා කරලා ඉන්න දන්නවා. සමහරු ටිකක් නම හදාගත්තාම ඉන්නේ හඳේ.......!
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මේකිව උස්සලා තියන්නේ ෆොටෝ කාරයෝ.. මොකද මේකි උන්ගේ බිස්නස් එකත් ප්‍රමොට් කරන නිසා. අඩ් 5ක්වත් උස නෑ, මෙලෝ රහක් නෑති බඩුවක්.

    lol. :lol:

    1017536_10201664499592224_1929329164_n.jpg
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මම දන්න තරමට නම් ගයානි modeling කරන්නේ නැහැ. freelancer make up artist කෙනෙක්.මනුස්සයෙක් විදියට නම් හොඳයි....!
    මිනිස්සුන්ට හොඳට කතා කරලා ඉන්න දන්නවා. සමහරු ටිකක් නම හදාගත්තාම ඉන්නේ හඳේ.......!
    මූ දන්න ඒවා:eek: