BAW E7 වැස්සක් එන්නයි යන්නෙ සිංහලු!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ වගේම තව එකක් ගියා. :rolleyes:

    S9K4grg.jpeg
     
    tKia

    Well-known member
  • May 3, 2023
    518
    819
    93
    It is good as a second car ONLY to drive in the city, just to go and come back from office, good for mothers who take kids to school and back. Other than that I cannot see any valid use case for this. This is not suitable if this is your only car
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,609
    113
    නියමයි..තව ඵන්න ඕන..මීටර් කරකවල ගිණි ගණන් වලට හද්ද පරණ ජපන් කොකිස් අච්චු විකුණන්න තියන් ඉන්න උනුයි, කාර් සේල් කාරයොයි වෙව්ලනවා අැති සට සට ගාලා..😂
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    නියමයි..තව ඵන්න ඕන..මීටර් කරකවල ගිණි ගණන් වලට හද්ද පරණ ජපන් කොකිස් අච්චු විකුණන්න තියන් ඉන්න උනුයි, කාර් සේල් කාරයොයි වෙව්ලනවා අැති සට සට ගාලා..😂
    මේවා ගත්ත එවුන් අවු 3 -4 න් විකුණන්න යද්දි තමා උඹලැයි අම්මා අප්පා මතක් කරන්නේ
    හදුනාගේ නොබෙල් තැග්ග එතකොට බොට තමා දෙන්න වෙන්නේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,609
    113
    මේවා ගත්ත එවුන් අවු 3 -4 න් විකුණන්න යද්දි තමා උඹලැයි අම්මා අප්පා මතක් කරන්නේ
    හදුනාගේ නොබෙල් තැග්ග එතකොට බොට තමා දෙන්න වෙන්නේ

    අා ඒවා උන් බලාගනියි...උන්ගේ සල්ලි වලින් උන්ට ඕන වාහනනේ උන් ගන්නේ..උඹ කැමති ඵක උඹ ගනින්..ඔය තියෙන්නේ ඕනතරම් හද්ද පරණ ජපන් ලඩි ලංකාවේ පුස් කකා✌️
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අා ඒවා උන් බලාගනියි...උන්ගේ සල්ලි වලින් උන්ට ඕන වාහනනේ උන් ගන්නේ..උඹ කැමති ඵක උඹ ගනින්..ඔය තියෙන්නේ ඕනතරම් හද්ද පරණ ජපන් ලඩි ලංකාවේ පුස් කකා✌️
    උන්ට ඕනේ වාහනේ නෙමේ ලප කොටා බදු ගහලා ගෙන්නන අඩුම මිල වාහනේ
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,998
    3,049
    113
    කොන්ඩම් වාහන. පාවිච්චි කරල විසි කරන්න හොදයි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,609
    113
    උන්ට ඕනේ වාහනේ නෙමේ ලප කොටා බදු ගහලා ගෙන්නන අඩුම මිල වාහනේ

    ඉතිං පරණ මලකඩ ජපන් ලඩි වලට බදු ගහල නෑනේ අඩුවට ගනින්කෝ ඉල්ලලා..🤷‍♂️
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    wagon R උන් වගේ , කොට කොට යයි දකුණු ලේන් එකේ දාගෙන . :D
     
    • Like
    Reactions: Hayao

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    It is good as a second car ONLY to drive in the city, just to go and come back from office, good for mothers who take kids to school and back. Other than that I cannot see any valid use case for this. This is not suitable if this is your only car

    Only concern is safety. It doesnt even have ncap rating right?
     
    • Like
    Reactions: Hayao and Kolama