මේවා ගත්ත එවුන් අවු 3 -4 න් විකුණන්න යද්දි තමා උඹලැයි අම්මා අප්පා මතක් කරන්නේනියමයි..තව ඵන්න ඕන..මීටර් කරකවල ගිණි ගණන් වලට හද්ද පරණ ජපන් කොකිස් අච්චු විකුණන්න තියන් ඉන්න උනුයි, කාර් සේල් කාරයොයි වෙව්ලනවා අැති සට සට ගාලා..![]()
machn ekak ara pick me wage duwanawa nam hoda nadda mekaමේ වගේම තව එකක් ගියා.
![]()
මේවා ගත්ත එවුන් අවු 3 -4 න් විකුණන්න යද්දි තමා උඹලැයි අම්මා අප්පා මතක් කරන්නේ
හදුනාගේ නොබෙල් තැග්ග එතකොට බොට තමා දෙන්න වෙන්නේ
උන්ට ඕනේ වාහනේ නෙමේ ලප කොටා බදු ගහලා ගෙන්නන අඩුම මිල වාහනේඅා ඒවා උන් බලාගනියි...උන්ගේ සල්ලි වලින් උන්ට ඕන වාහනනේ උන් ගන්නේ..උඹ කැමති ඵක උඹ ගනින්..ඔය තියෙන්නේ ඕනතරම් හද්ද පරණ ජපන් ලඩි ලංකාවේ පුස් කකා![]()
උන්ට ඕනේ වාහනේ නෙමේ ලප කොටා බදු ගහලා ගෙන්නන අඩුම මිල වාහනේ
ma
machn ekak ara pick me wage duwanawa nam hoda nadda meka
@Hyaenidaeසත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට:@Hyaenidae
It is good as a second car ONLY to drive in the city, just to go and come back from office, good for mothers who take kids to school and back. Other than that I cannot see any valid use case for this. This is not suitable if this is your only car