BAW E7 වැස්සක් එන්නයි යන්නෙ සිංහලු!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,188
    34,798
    113
    සිංහලු බව් බව් කාර් බස්සලා
    පාරවල් ටික සැමන් ඇහිරුවා වගේ බ්ලොක් කරාම
    කුරිරු සතුටක් ඇති වෙනවා
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    BAW එකේ යද්දි පාරෙ ඉන්න බව්වො පස්සෙන් එලවන එකක් නැද්ද මිට්ටනි
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    556901471_24816856051259612_3577743134270935577_n.jpg
     
    • Love
    Reactions: Kolama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    BAW එක ඉස්සරහා Deepal කියලා show room එකක් දාලා.

    දැන් ඉබ්බන්වල හන්දියයේ BYD, BAW, Deepal තුනම තියෙනවා මීටර් 50ක්‌ ඇතුලේ.

    තව එව්වා එයි....

    BAW, Browns ඉෂාර NPP එකේ ලොකු support එකක් ලැබෙන චරිතයක්. ඌ නාඩිය ඇල්ලුවා වෙලාවට.