Bawana help

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මනෝ ගහන්නෙ නැතිව පැයගානක් හිත මන් ලග තියන් හිටියම,
    මට දැනෙනව මන් වෙන කෙනෙක් වගේ කියල,
    අැයි බන් ඒ. වෙන කෙනෙක් කිවෙ මන් අදුරන තවත්කෙනෙක් වගේ මන් එයාවෙලා වගේ දැනෙනව, අැයි බන් ඒ
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ct420.gif
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    කිසි දෙයක් ගුරුවරයෙක්ගෙ අනු දැනුමක් නැතිව කරන්න එආ මචන්..හිත සන්සුන් උනාම ඕන දේකට විවෘතයි...ඒ හංදා හොද දේ විතරක් තෝරගනින්.