Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඉන්නව බන් වෙන account එකකින් පොස්ට් දන්නෙ නෑ
    උබල ඌට ඉන්න දෙන්නෙ නෑ නෙ අතවර කරනව නෙ දැක්ක දැක්ක තැන

    උගෙ user account එක මට දීල ඌ වෙන account එකක් හදාගෙන ලිදේ පැන්න

    :(:(:(:(
    :(:(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com


    මම බය උනේ නෑ™
    කොමඩු කාන්™
    කැ@ බබා™

    73H280O.png

    2009-2014

    :(:(:(:(


    - sachith19920726
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඉන්නව බන් වෙන account එකකින් පොස්ට් දන්නෙ නෑ
    උබල ඌට ඉන්න දෙන්නෙ නෑ නෙ අතවර කරනව නෙ දැක්ක දැක්ක තැන

    උගෙ user account එක මට දීල ඌ වෙන account එකක් හදාගෙන ලිදේ පැන්න

    :(:(:(:(

    මම බය උනේ නෑ™
    කොමඩු කාන්™
    කැ@ බබා™

    73H280O.png

    2009-2014

    :(:(:(:(


    - sachith19920726

    :lol::lol::lol::lol:
    කැත සිද්ධිය ඕයි
    බබා හොඳ එකා එ් වුණාට
    ඌමනේ බං ඉල්ලං කෑවෙ
    :(

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මෙන්න මල් බබා ආය ඇවිල්ල :D

    එන්න කියන්න ඕන.. දැන් ආතල් දෙන උන් සේරම හැලිල බං

    :lol::lol::(




    :lol::lol::lol::lol:
    කැත සිද්ධිය ඕයි
    බබා හොඳ එකා එ් වුණාට
    ඌමනේ බං ඉල්ලං කෑවෙ
    :(


    හොද මිනිහ එත් වල් කැ@ය

    :lol::lol::rofl::rofl:


    :rofl::rofl::lol::lol:

    ban karanna kiyala tintin123 ta kiwuwe sachith wesige enne men nisaa

    (බෑන් කරන්න කියල tintin123 ට කිව්වෙ සචිත් වේ@ගේ එන්නෙ මෙන් නිසා)

    මොකද්ද වේසියෙ මේ තේරෙන්න කියපිය කො
    බියර් එක්ක කසිප්පු මික්ස් කරල ගහන්න එපා කියල කලිනුත් කිව්ව

    2.gif
    2.gif
    2.gif

     
    • Like
    Reactions: kinkon

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    සමහරු ආගිය අතක් නෑ :(

    අර තට්ට කුකුළ විතරයි ඉන්නෙ උගෙනුත් දැන් වැඩක් නෑ..
    ග්‍රැමෆෝන් තැටිය වගේ එකම ට්‍රැක් එක ප්ලේ වෙන්නෙ..

    මෙලෝ නෑ

    :(:(:(
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    අර තට්ට කුකුළ විතරයි ඉන්නෙ උගෙනුත් දැන් වැඩක් නෑ..
    ග්‍රැමෆෝන් තැටිය වගේ එකම ට්‍රැක් එක ප්ලේ වෙන්නෙ..

    මෙලෝ නෑ

    :(:(:(
    ලන්තයක් ගහලා ඔක්කොම ගෙන්න ගනින්කො බ0 :(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඌත් එක්ක එකට ඉන්න යාලුවොමයි පිටිපස්සෙන් ඉදන් ඌට අරින්නෙ:dull:

    මොනා උනත් මල්බබා කියන්නෙ හොද පොරක් මම එකම් එක පාරයි දැකලා තියෙන්නෙ ඌ නිසා තව ටිකෙන් සෙට් එකක් ට්‍රෙන් ට්‍රිප් එකක් අතර තුර පන්තිය යන කොල්ලො 100ක් අතින් ගැන්ග් බැන්ග් වෙනවා:lol:
     
    Status
    Not open for further replies.