Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    img-1-1656257205867.webp
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    Hyaenidae wage ewun monawath danne wage dan comment karanne 😂

    චන්දෙදි මොනා කරයිද දන්නේ නෑ. හැබැයි උට දැන් කරපු ගොන්කම ගැන තේරෙනවා. ( එහෙම ඇති කියල හිතනවා ) තාම සමහරු ඉන්නවා නේ ඊළඟ පාරත් මුන්ටම කතිරේ ගහන්න බලාගෙන. මුන්ගේ නම් විස්තර හොයල බලන්නම වටිනවා
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    චන්දෙදි මොනා කරයිද දන්නේ නෑ. හැබැයි උට දැන් කරපු ගොන්කම ගැන තේරෙනවා. ( එහෙම ඇති කියල හිතනවා ) තාම සමහරු ඉන්නවා නේ ඊළඟ පාරත් මුන්ටම කතිරේ ගහන්න බලාගෙන. මුන්ගේ නම් විස්තර හොයල බලන්නම වටිනවා
    Oka Bayiya. Next election eketh pula udadagena gihin Lohan Rathwaththeta kelala enne
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    චන්දෙදි මොනා කරයිද දන්නේ නෑ. හැබැයි උට දැන් කරපු ගොන්කම ගැන තේරෙනවා. ( එහෙම ඇති කියල හිතනවා ) තාම සමහරු ඉන්නවා නේ ඊළඟ පාරත් මුන්ටම කතිරේ ගහන්න බලාගෙන. මුන්ගේ නම් විස්තර හොයල බලන්නම වටිනවා

    මන් හිතන්නේ ඌ තාමත් වක්‍රාකාරව පුක හෝදන වැඩේ කරනවා. කලින් හාල් වල ගණන් ගැන දාපු ත්‍රෙඩ් එකක කියල තිබුනා ඌ මොකද්ද ලබ්බේ හාලක් 240ට ගත්ත කියල. පෙට්‍රල් ගැන තිබුන එකක කියල තිබුනා උගේ වාහනේ නම් ලිටරේට කිලෝමීටර් 20ක්ද කොහෙද යනවලු.

    වේස වහලා කියන්න හදන්නේ මෙතන මයිනගේ අවුලක් නෙවෙයි තියෙන්නෙ, අවුල මිනිස්සු ජීවත් වෙන විදියේ කියල.

    වෙනසකට තියෙන්නෙ දැන් උගේ කඩේ යෑමේ indirect ගතිය වැඩි කරගෙන තියෙනවා අනෙත් එවුන්ගේ බැනුම් අහන්න වෙන නිසා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    මන් හිතන්නේ ඌ තාමත් වක්‍රාකාරව පුක හෝදන වැඩේ කරනවා. කලින් හාල් වල ගණන් ගැන දාපු ත්‍රෙඩ් එකක කියල තිබුනා ඌ මොකද්ද ලබ්බේ හාලක් 240ට ගත්ත කියල. පෙට්‍රල් ගැන තිබුන එකක කියල තිබුනා උගේ වාහනේ නම් ලිටරේට කිලෝමීටර් 20ක්ද කොහෙද යනවලු.

    වේස වහලා කියන්න හදන්නේ මෙතන මයිනගේ අවුලක් නෙවෙයි තියෙන්නෙ, අවුල මිනිස්සු ජීවත් වෙන විදියේ කියල.

    වෙනසකට තියෙන්නෙ දැන් උගේ කඩේ යෑමේ indirect ගතිය වැඩි කරගෙන තියෙනවා අනෙත් එවුන්ගේ බැනුම් අහන්න වෙන නිසා.
    @Hyaenidae explain this please