Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Baiyo na kohewath... api thamai dan baiyo... :yes:
    දැන් බයියෝ ප*යෝ වැඩක් නැහැනේ , ඔක්කොටමනේ කෙලවෙලා තියෙන්නේ නේද, අවුරුදු 70 ගණක ඉදල ඔය පක්ෂ දෙක තුනම නෙමෙයිද මේ රට විනාස කරේ. උබලා හරි මෝඩයි බන්, දේශපාලකයෝ හොදට රට විනාස කරනවා මාරුවෙන් මාරුවට, උබල බයියෝ , ප*යෝ ගගා වැලලෙන්න හදනවා.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,643
    21,635
    113
    ගම මහනුවරයි

    itin yako vote karapu ubalane waradi.. munta bale dunne apida? 😃😃😃

    baiyo nisa thamai ratata mehema une.. ginnuntai.. mini maruwontai bale dunne un ne
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    itin yako vote karapu ubalane waradi.. munta bale dunne apida? 😃😃😃

    baiyo nisa thamai ratata mehema une.. ginnuntai.. mini maruwontai bale dunne un ne

    එතකොට අවුරුදු 50කට විතර කලිනුත් හිටියේ බයියෝමද? , කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න බැරි උබ වගේ උන් එක්ක කොහෙද බන් රටවල් හදන්නේ
    itin yako vote karapu ubalane waradi.. munta bale dunne apida?

    මම කොහේ හරි කියල තියෙනවද මම , රාජපක්ෂලාට චන්දෙ දුන්නා කියල , යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්නේ ඕකට තමයි.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,643
    21,635
    113
    ගම මහනුවරයි
    එතකොට අවුරුදු 50කට විතර කලිනුත් හිටියේ බයියෝමද? , කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න බැරි උබ වගේ උන් එක්ක කොහෙද බන් රටවල් හදන්නේ

    මම කොහේ හරි කියල තියෙනවද මම , රාජපක්ෂලාට චන්දෙ දුන්නා කියල , යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්නේ ඕකට තමයි.
    50 katha wadak nane... 2019 wenakal hodata tibba ekane kawe...

    baiyonta thamai ridenne ohoma kiwwama itin..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Uba hamadama okata katha karanawa enne nane ban
    බලු කපුටු දානයක් දීලා කතා කරපන්. :p :p :p
    ඔය පොන්නයා මේ දවස්වල ඇඳ යට හැංගිල ඉන්නෙ. මෙන්ෂන් කරන කරන පාරට ගූ යනවලු. පොඩ්ඩක් බඩ සුද්ද කරල දෙන්න හැදුවේ :lol: :lol:
     
    • Haha
    Reactions: HAneo