BBBBBBest BBBBBBroadband

sithumi7

Member
Aug 29, 2011
66
2
0
colombo
ඉන්ටර්නෙට් වලට කොච්චර ගෙවනවද??????????
ගෙවන ගානට වටිනව කියල හිතනවද????????

ඔබේ අදහස මොකක්ද??????
හොදම පෑකේජ්1 මොකක්ද?????????????:no::no::no::no::no:
 
Last edited:

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    kauruth baladdi apiwa suran kanawa thamai ban....

    BUMP !!
    ඔව බන් අපිට ආදරේට connection දෙන එවුන් නැ:no:.ලංකාවේ ඔක්කොම service providers ල ටික එකතුවෙලා පරිබෝගිකයව සුරන් කනවා:angry:.ඔක්කොම එකයි බන් මට දැන් නම් ලංකාවත් එක්ක තිත්ත වෙලා:frown:.