BBC| ආපදා තත්ත්වය හමුවේ රජය ක්‍රියා කළ ආකාරය ගැන UN වාර්තාවක් නිකුත් කරයි

di_shan

Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    දින කිහිපයක සිට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ මහ ජනතාවට ජීවිතාරක්ෂාව සැපයීම සහ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම වෙනුවෙන් රජය කඩිනමින් ක්‍රියා කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් කර තිබේ.

    දෙසැම්බර් 01 වන දින නිකුත් කරන ලද මෙම වාර්තාවේ සඳහන් කර ඇත්තේ, මෙම තත්ත්වය සඳහා අවශ්‍ය අරමුදල් කඩිනමින් සැපයීම වෙනුවෙන් අනවශ්‍ය ප්‍රමාදයන් මගහරවා ගනිමින් රජය කටයුතු කර ඇති බව ය.

    https://www.bbc.com/sinhala/articles/cdrngz5zgzdo.lite
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    එක්සත්ජාතින්ගෙ සන්විදානෙ කියල්ල දැන් පිස්සු හිගන ගුහාවක්! හිගන සමාජවාදි හැත්තට සපොට් කරන ගුබ්බැයම් මඩුවක්! ඔකුන් මිනිස්සු ගැන සත 5කට බලන්නෙ නැ! අර මියන් මාර් වල මිනිස්සු මරනවා. නයිජීරියාවෙ - සිරියාවෙ ක්‍රිස්තියන් මිනිස්සු බුරුතු පිටින් මරනවා. මීක් නැ! එත් පලස්තීන් ත්‍රස්තවාදියෙක් මැරුවොත් රෙදි උස්සන් එන්නෙ!
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මාර වැඩේ කලුවෝ දැන් ආයෙ මඩක් ගහන්න විදියක් හොයපන් ටක්ගාලා :lol:
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,982
    15,438
    113
    UN and NGOs walata ona thaaleta me aanduwa natana nisa UN eka me anduwe jaame beranawa. Owa lokuwata hithanna ona naha.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    අනේ ඉතිං.. දැන් අපි කොහොමද බයියයි සීයයි සෙල්ලම කරන්නේ.. හුම්ම් 😔
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,714
    75,844
    113
    දින කිහිපයක සිට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ මහ ජනතාවට ජීවිතාරක්ෂාව සැපයීම සහ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම වෙනුවෙන් රජය කඩිනමින් ක්‍රියා කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් කර තිබේ.

    දෙසැම්බර් 01 වන දින නිකුත් කරන ලද මෙම වාර්තාවේ සඳහන් කර ඇත්තේ, මෙම තත්ත්වය සඳහා අවශ්‍ය අරමුදල් කඩිනමින් සැපයීම වෙනුවෙන් අනවශ්‍ය ප්‍රමාදයන් මගහරවා ගනිමින් රජය කටයුතු කර ඇති බව ය.

    https://www.bbc.com/sinhala/articles/cdrngz5zgzdo.lite
    කෝ බන් රිපොර්ට් එක? 🤭 🤭
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,722
    113
    එක්සත්ජාතින්ගෙ සන්විදානෙ කියල්ල දැන් පිස්සු හිගන ගුහාවක්! හිගන සමාජවාදි හැත්තට සපොට් කරන ගුබ්බැයම් මඩුවක්! ඔකුන් මිනිස්සු ගැන සත 5කට බලන්නෙ නැ! අර මියන් මාර් වල මිනිස්සු මරනවා. නයිජීරියාවෙ - සිරියාවෙ ක්‍රිස්තියන් මිනිස්සු බුරුතු පිටින් මරනවා. මීක් නැ! එත් පලස්තීන් ත්‍රස්තවාදියෙක් මැරුවොත් රෙදි උස්සන් එන්නෙ!
    රජය ඕක හරියට කලමනාකරණය කරේ නෑ කියල කිව්වනන් මොනවගේ පරිච්චේදයක්ද කොපි පේස්ට් කරන්න උන්නෙ?

    "මෙන්න්න UN එකෙනුත් කියනව මේක ස්වාධීන ආයතනයක් අම්මූ මාව තෙත් උනා " කියනවද?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    රජය ඕක හරියට කලමනාකරණය කරේ නෑ කියල කිව්වනන් මොනවගේ පරිච්චේදයක්ද කොපි පේස්ට් කරන්න උන්නෙ?

    "මෙන්න්න UN එකෙනුත් කියනව මේක ස්වාධීන ආයතනයක් අම්මූ මාව තෙත් උනා " කියනවද?
    රජය කොහෙද ඔක කලමනාකරනය කලෙ? ලබ්බක් කරා! කෙල උනාට පස්සෙ කොරනවා!

    කෙල උනාට පස්සෙත් මොකුත් උනෙ නැත්නම් ඔකුන් මීක් නැතිව ඉන්නවා! වැරදිලා හරි පලස්තින කාරයෙක් නාය ගියාගම් බලාගන්න තිබ්බා! මෙ වෙද්දි සාමසාදක හමුදාවෙන් ඇවිල්ලා හැමොටම කැද බෙදනවා!
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,722
    113
    රජය කොහෙද ඔක කලමනාකරනය කලෙ? ලබ්බක් කරා! කෙල උනාට පස්සෙ කොරනවා!

    කෙල උනාට පස්සෙත් මොකුත් උනෙ නැත්නම් ඔකුන් මීක් නැතිව ඉන්නවා! වැරදිලා හරි පලස්තින කාරයෙක් නාය ගියාගම් බලාගන්න තිබ්බා! මෙ වෙද්දි සාමසාදක හමුදාවෙන් ඇවිල්ලා හැමොටම කැද බෙදනවා!
    මොකද නැත්තෙ කලේ නැත්තන් ඔයිට වඩා ඔයිට වඩා ජීවිත හානි වෙන්න තිබ්බ....දැන්නන් පාලම් ටික පාරවල් ටික ලස්සනට හදානගන යනව අන්න විදේස රටවලිනුත් ආධාර දෙන්න පොරකනව...කිව්වෙනන් පිටරවල් අදුරන්නෑ අත්දැකීම් නෑ කියල 🥱
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    මොකද නැත්තෙ කලේ නැත්තන් ඔයිට වඩා ඔයිට වඩා ජීවිත හානි වෙන්න තිබ්බ....දැන්නන් පාලම් ටික පාරවල් ටික ලස්සනට හදානගන යනව අන්න විදේස රටවලිනුත් ආධාර දෙන්න පොරකනව...කිව්වෙනන් පිටරවල් අදුරන්නෑ අත්දැකීම් නෑ කියල 🥱
    mona anduwa thibbath adara enawa! - adara hora kana eka wenama kathawak! palam okkoma tempary!

    KO UN eka warthawa dapam balanna!

    kela unata passe wada pannela wadak na utto. kela wenna kalin wada penanna ne me sipiyyala genawe!

    E wagema thamai anduwa moka thibbath oya wada tika oya wdiiyatama rajaye ayathana walin kerenawa! amathila wadak na. un nikam yes gala sign eka gahanna witahrai inne!

    Rajya yanthranaya Slow . eth eka peralenna gaththala galawagena yanawa! hama ratakama ehemai!