දින කිහිපයක සිට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ මහ ජනතාවට ජීවිතාරක්ෂාව සැපයීම සහ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම වෙනුවෙන් රජය කඩිනමින් ක්‍රියා කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් කර තිබේ.
දෙසැම්බර් 01 වන දින නිකුත් කරන ලද මෙම වාර්තාවේ සඳහන් කර ඇත්තේ, මෙම තත්ත්වය සඳහා අවශ්‍ය අරමුදල් කඩිනමින් සැපයීම වෙනුවෙන් අනවශ්‍ය ප්‍රමාදයන් මගහරවා ගනිමින් රජය කටයුතු කර ඇති බව ය.
https://www.bbc.com/sinhala/articles/cdrngz5zgzdo.lite