BBC - House of Saud: A Family at War (2018)
මෙන්න මචන් සුපිරි documentary එකක්. සෞදියේ රජ කරන රජ පව්ල ලෝක අනිත් ලොක්කෝ එකතු වෙලා හොරකම් කරන හැටි terrorist ලට උදව් කරන හැටි..
මුන්ට මෙච්චර සල්ලි තිබිලත් මාර ගැහිලි ගහන්නනේ බන්.. බලන්න වටිනවා.
කොටස් තුනකට මේක තියෙන්නේ. පුළුවන් නම් බලපන්.
මෙන්න මේකේ torrent link 3 තියනව,
https://eztv.ag/search/house-of-saud