කෙටවල දාපන්.. ඇල දෙකට බෙදිල පොඩියට යන හරියක් තියෙනව. ඒ පැත්තට කවුරුත් එන්නෙ නෑ, එතන දාන්න. නැත්නම් පොඩි ඇනිකට් එකේ ටිකක් එහාට වෙන්න දාන්න. නැත්නම් හැපි බ්යිඩ් හොටෙල් එක ගාවෙන් ඇතුලට ගියාම ඇනිකට් එකක් සෙට් වෙනව එතන දාපන්.. හැබැයි එතන නාන්න බෑ. ඇනිකට් එක ගැඹුරු වැඩී.