BBS විල්පත්තු ගමන

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනිවාර්යෙන්ම මේ කැලේ ගස් පේන්න නෑ.බලු සේනාව මේ ගස් වලට උනේ මොකක්ද කියලා අහන්නේ හොයන්නේ නෑ.මේ වටිනා ගස් ටික ආණ්ඩුවේ එකෙක් කපලා විකුනන්න ඇති.පස්සේ මේක වහන්න තම්බි ටික ඔතන ගෙනෙල්ලා පදිංචි කරන්න ඇති.
    එක ගලෙන් කුරුල්ලො තුනයි.
    එකක් ගස් විකුනලා හම්බවෙන කුට්ටිය
    දෙක හම්බයො ටික ඔතන පදිංචි කරවලා උන්ගේ චන්ද ගැනීම
    තුන නානසාරලා හරහා මේක මාකටින් කරලා බත් කන හරක් ටික ඇන්දවීම.

    උබ තමා මටත් වඩා බොදුබල සේනාව ගැන දන්න එකා:lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රටත් දැයත් රකිනට සිවුරත් පොරවන්
    සිංහයො වගේ ඉන්නා සැටි බල ඔරවන්
    නුඹ වගෙ දෙතුන් සීයක් සිටියොත් තෙදවන්
    දුවනව රටෙන් සදහට හෙලුවෙන් රිලවන්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රටත් දැයත් රකිනට සිවුරත් පොරවන්
    සිංහයො වගේ ඉන්නා සැටි බල ඔරවන්
    නුඹ වගෙ දෙතුන් සීයක් සිටියොත් තෙදවන්
    දුවනව රටෙන් සදහට හෙලුවෙන් රිලවන්

    :):)
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    670px-Play-As-the-Goths-in-Age-of-Empires-2-Step-11Bullet1.jpg
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අනිවාර්යෙන්ම මේ කැලේ ගස් පේන්න නෑ.බලු සේනාව මේ ගස් වලට උනේ මොකක්ද කියලා අහන්නේ හොයන්නේ නෑ.මේ වටිනා ගස් ටික ආණ්ඩුවේ එකෙක් කපලා විකුනන්න ඇති.පස්සේ මේක වහන්න තම්බි ටික ඔතන ගෙනෙල්ලා පදිංචි කරන්න ඇති.
    එක ගලෙන් කුරුල්ලො තුනයි.
    එකක් ගස් විකුනලා හම්බවෙන කුට්ටිය
    දෙක හම්බයො ටික ඔතන පදිංචි කරවලා උන්ගේ චන්ද ගැනීම
    තුන නානසාරලා හරහා මේක මාකටින් කරලා බත් කන හරක් ටික ඇන්දවීම.

    අනේ සූකරයෝ ගස් ටික කැපුවේ හිගන රැල ඔතන ගෙනල්ලා පදිංචි කරන්න මිසක ලී ටික විකුණලා සල්ලි ගන්න නෙවෙයි. ගස් ටික විකුණලා සල්ලි ලැබෙන එක ඔය කුපාඩියන්ට ලැබෙන අමතර වාසියක්. නමුත් ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ ප්‍රධාන ප්‍රශ්නේ ගැන. ගස් ටික කැපුවෙත් තොපි වගේ අර කොන්ද පන නැති සූකර හොර දේශපාලුවා තමයි. උෘම තමයි ඊට පස්සේ ඔය හිගන රැල අරන් ඇවිත් ඔතන පදිංචි කලේ. බොදු බල සේනා විතරක් නෙවෙයි සිංහල හැම සංවිධානයක්ම ඔය ජාතිවාදී සූකරයින්ට විරැද්ධව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.