BCC පොල් තෙල් නෑ සතොසෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,044
    1
    43,457
    113
    පැලවත්ත පිටි කිරි පැකට් නං ඕන තරං තිබුණ

    තාත්තට බොන්න නෙස්ටමෝල්ට් එකකුත් ගෙනාව
     
    • Dislike
    Reactions: Janatha Jhon

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,044
    1
    43,457
    113
    අර එකපාරක් මැරෙන්නම ගහපු තාත්තටද
    මෙහෙමයි ඉතිං ගහගන්නව මරාගන්නව
    ආයෙ සාමෙන් ඉන්නව

    දන්නෙ නැද්ද...

    එයාගෙ උපන්දිනේ දෙසැම්බර් මාසෙ
    අවුරුද තුන හතරක් මම එයාට වැන්දෙ නෑ
    අම්මට විතරයි වැන්දෙ
    මම ඉන්නෙ මෙදා සැරේ උපන්දිනේට වදින්න

    අඩේ අපේ නංගි අම්මලාට වදින්නෙ නෑනෙ දැං
    ඉස්සර වැන්දනෙ

    අම්ම කියන්නෙ නංගියි මායි දෙපැත්තට වැටුණ ගිරව් දෙන්න වගේ කියල
    මං මෝඩය කිව්ව. හැමදේම අනුන්ට කියනව කිව්ව. හැමදේම අනුන්ට දෙනව කිව්ව
    ගොඩක්ම එහෙම කිව්වෙ මගෙ දේවල් නංගිට දුන්න නිසා, අම්ම බයිනව මට
    නංගි හරියට බොරු කියනව කිව්ව. ඇත්ත කියන්නෙ නෑ කිව්ව
    ඇයි ඉතිං එහෙ වෙන දේවල් කටක් ඇරල කියන්න බෑනෙ.
    ඒ් ඇරෙන්න නංගිත් හොදයි ඉතිං...
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,461
    113
    New Zealand
    පැලවත්ත පිටි කිරි පැකට් නං ඕන තරං තිබුණ

    තාත්තට බොන්න නෙස්ටමෝල්ට් එකකුත් ගෙනාව
    ඉන්ග්‍රීඩියන්ට් ටික කියවලා බලපන්. පාම් ඔයිල් දාලා හදන නෙස්ටමෝල්ට් බොන්න තොපිට පිස්සුද? නෙස්ටමෝල්ට් බිව්වම පපුව දනවා වගේ දැනෙන්නෙ නැද්දමළ ජරාවක්. පැලවත්ත, හයිලන් ඩ් බීපල්ලකෝ. මම නම් ඔය මොන් මල ජරාවක්වත් බොන්නෙ නැ. සමහර දවස්වලට වීවා එකක්, නෙස්කැෆේ, නෙස්ටී වගේ එකක් යාලුවෝ එක්ක ගියාම බොනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,044
    1
    43,457
    113
    ඉන්ග්‍රීඩියන්ට් ටික කියවලා බලපන්. පාම් ඔයිල් දාලා හදන නෙස්ටමෝල්ට් බොන්න තොපිට පිස්සුද? නෙස්ටමෝල්ට් බිව්වම පපුව දනවා වගේ දැනෙන්නෙ නැද්දමළ ජරාවක්. පැලවත්ත, හයිලන් ඩ් බීපල්ලකෝ. මම නම් ඔය මොන් මල ජරාවක්වත් බොන්නෙ නැ. සමහර දවස්වලට වීවා එකක්, නෙස්කැෆේ, නෙස්ටී වගේ එකක් යාලුවෝ එක්ක ගියාම බොනවා.
    අප්පට සිරි එහෙමද
    තාත්ත තමා බොන්නෙ
    දවල්ට එයා හදාගන්නෙ

    උදේට නං එයත් පැලවත්ත තමා බොන්නෙ
    කියන්න ඕනෙ (y)

    BBC තියනව ඕනද
    කාගිල්ස් එකේ තියෙනව
    හෙට යනව
    දැනට පොල්තෙල් තියෙනව ටිකක්

    අහ් bbc නෙමේ බං 😅
    bcc
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,044
    1
    43,457
    113
    Ai BCC ma? eka hodaida
    කට්ටිය කියන්නෙ හොදයි කියල
    ඒකෙ කහ එකකුත් තියෙනව. ඒකනං තිබුණ
    අපි ගන්නෙ සුදු එක
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    කට්ටිය කියන්නෙ හොදයි කියල
    ඒකෙ කහ එකකුත් තියෙනව. ඒකනං තිබුණ
    අපි ගන්නෙ සුදු එක
    sudu karapu pol thel hoda na kiyanawa.
     
    • Like
    Reactions: AnuradhaRa

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    සුදු කරපු මගුලක් නෙමේ බං
    මේව හින්දපු ඔරිජිනල් පාට මේ
    original pata thamai ara sillara kada vala loose ganna thiyena kaha pata eka. sudu pol thel kiyanne original eka neme. habai hama sudu pol thel ekama chemical dala sudu karanawada danne na
     
    • Like
    Reactions: AnuradhaRa

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,591
    113
    silvermill coconut oil ගනින් බන් , මටනම් හොඳටම හොඳයි

    120481--01--1630131083.jpeg
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,044
    1
    43,457
    113
    ගෙනාව ලීටරේ 1570 ක් :sorry: කාගිල්ස් ඒකේ විකුණන්නෙ ඒ් ගානටමයි
    බෝතල් දෙකක් ගෙනාව

    කරාමෙ බලන්න ගියා. මුස්ලිම් කඩ ඔක්කොම වහල පල්ලි ගිහින්. අද සිකුරාදනෙ. මට අමතක වුණා
    වැස්සකුත් එන්න වගේ කලු කරල
    කලු කරපු තරමට වැස්සෙත් නෑ හැබැයි
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    RBD ඒවා තමයි හොඳ නැත්තෙ. (Refined/Bleached/Deodorized) ගොඩක් බ්‍රෑන්ඩ් පැහැදිලිව කියන්නෙ නෑ කපටිකමට.
    Mechanically Refined/Filtered කියල එන එක ජාතියක් සෙට්වෙලා තියෙනවා, ලේබලේ බලලා ඒව ගන්න බලන්න.
     
    • Love
    Reactions: AnuradhaRa

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    RBD ඒවා තමයි හොඳ නැත්තෙ. (Refined/Bleached/Deodorized) ගොඩක් බ්‍රෑන්ඩ් පැහැදිලිව කියන්නෙ නෑ කපටිකමට.
    Mechanically Refined/Filtered කියල එන එක ජාතියක් සෙට්වෙලා තියෙනවා, ලේබලේ බලලා ඒව ගන්න බලන්න.
    RBD / සුදු කරපුවා කෙමිකල් නිසා හොඳ නෑ. අනිත් එව්ව උනත් පුස්කාපු පොල් වලින් හින්දලානම් ඇෆ්ලාටොක්සින් නිසා හොඳ නෑ. ඉතින් මොන දේ කෑවත් සැකෙන් තමයි කන්න වෙන්නේ. බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරන්න හදන ලංකාවේ උන්නම් ඔව්වා අයින් කරලා පිරිසිදු පොල් තෙල් විකුනයි කියලා හිතන්න අමාරුයි
     
    • Sad
    Reactions: AnuradhaRa