BCS කරපු අය ලග පොත් තියෙනවනම් කියන්නකො.. මං ගෙදර ඉදගෙන පාඩම් කරලා exam එක කරන්න කියලා බැලුවෙ. Certificate level එකේ පොත් 3 හරි අඩුමගානෙ.
BCS site එකේ තියෙන syllabus එක බැලුවම reference books කියලා මහා ගොඩක් එනවනේ.. ඒ හැම එකකම හැම එකක්ම ඕන වෙන්නෙ නෑනෙ.. esoft එකෙන් හරි, ඒ වගේ institute වලින් දීපු අත්‍යාවශ්‍ය කොටස් තියෙන පොත් ටිකක් out කරලා තියෙනවනේ.. කවුරුහරි ලඟ තියෙනවන්ම් කියන්නකො..