BCS පාඨමාලාව ගැන උදව්වක්

bwalallawita

Member
Dec 3, 2011
9
1
0
30
BCS පාඨමාලාව ගැන උදව්වක්

මම සාමාන්‍ය පෙළ ඉවර කරලා ඉන්නේ. ජනවාරි 28 පටන්ගන්න BCS Certification course එක IDM එකේ කරන්න අදහසක් තියෙනවා. BCS පාඨමාලාව සම්පූර්ණයෙන් නිම කිරීමෙන් මට රැකියාවකට යාමට හැකිද? (IDM එකෙන් කිව්වා පුලුවන් කියලා) එසේ නැතිනම් BSc Degree එකක් නොකර කෙලින්ම් MSc degree එකකට යා හැකිද? (ඒකත් IDM එකෙන් පුළුවන් කිව්වා) හැකි ඉක්මනට මට උදව් කරන්න. තව ලංකාවේ BCS සදහා රැකියා ලබා දෙන ආයතන තිබේද?
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    IDM gana nam mama danne naha, mama BCS karanawa ESOFT eke , kiyala tiyana dewal aththa. BCS UGC approved so campus ekaka MSc eka karanna puluwan.. job ekakata yannath puluwan wei.
    Eth BCS witarak nam thibila madi.
    Its a professional qualification , not an academic machan..