BCS ගැන උදව්වක්

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    BCS අමාරු නෑ බං.
    කරගන්න පුළුවන්.
    Institute එකක text books ටික හොයාගෙන එකපාරක් ඒක කියවගන්න.
    ඊට පස්සේ පහුගිය අවුරුදු 6ක 7ක පේපර්ස් හොයාගෙන ඒ ටික කරන්න.
    එතකොට උඹ කරන පේපර් එක කරාවගේම තමා.

    මමත් ඉවර කරගත්තා ලගදි.
    @Voltage මස්සිනාට පිං සිද්ධ වෙන්න
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    BCS අමාරු නෑ බං.
    කරගන්න පුළුවන්.
    Institute එකක text books ටික හොයාගෙන එකපාරක් ඒක කියවගන්න.
    ඊට පස්සේ පහුගිය අවුරුදු 6ක 7ක පේපර්ස් හොයාගෙන ඒ ටික කරන්න.
    එතකොට උඹ කරන පේපර් එක කරාවගේම තමා.

    මමත් ඉවර කරගත්තා ලගදි.
    @Voltage මස්සිනාට පිං සිද්ධ වෙන්න
    Do you have textbooks ?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    BCS ලේසි බන් කරන්න අමාරු නෑ. බැ කියල හිතුවොත් බැම තමා.
    ෂොට් කට් ගහනවා නම් HND යන බැජ් එකකට සෙට් වෙලා, අස්යිමන්ට් ටික දීල ඉවර කර ගනින්. ඉසොෆ්ට් එහෙම ගන්නවා. ICBT ගන්නේ නෑ.
    Therune na bn. Shortcut gahana hati kiyapnko
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Therune na bn. Shortcut gahana hati kiyapnko

    HND Assignments නෙ තියෙන්නෙ බන්. ඔය icbt esoft ඒවගේ 3rd semester වගෙ තමා පියර්ස්න් එකෙ ලමයි රෙජිස්ටර් කරේ. මොකද බැජ් එකෙ 30ක් හිටියොත් ඔකෙන් බාගයක්ම හැලෙනවා. උන් රෙජිස්ටර් කරන්න කලින් බැජ් එක්කට සෙට් වෙලා පරන අසයිමන්ට් දීල ඉවර කරන්න තියෙන්නෙ
     
    • Love
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    HND Assignments නෙ තියෙන්නෙ බන්. ඔය icbt esoft ඒවගේ 3rd semester වගෙ තමා පියර්ස්න් එකෙ ලමයි රෙජිස්ටර් කරේ. මොකද බැජ් එකෙ 30ක් හිටියොත් ඔකෙන් බාගයක්ම හැලෙනවා. උන් රෙජිස්ටර් කරන්න කලින් බැජ් එක්කට සෙට් වෙලා පරන අසයිමන්ට් දීල ඉවර කරන්න තියෙන්නෙ
    Ekiyanne kalin assignments deepu ekekge namin esoft ekata gihilla 3rd semester eke idan pearson register wenna kiyalada?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ekiyanne kalin assignments deepu ekekge namin esoft ekata gihilla 3rd semester eke idan pearson register wenna kiyalada?

    වෙන උන්ගෙ නමින් නෙවේ බන්. උබෙ නමින්ම 3rd semester වගෙ යන බැජ් එකක් හොයා ගන්න මොක්ක හරි. උන්ට කියන්න අස්‍යිමන්ට් කරලා දෙන්නන් බැජ් එකට දාන්න කියලා. පියර්සන් රෙජිස්ටර් කරන්නෙ ඉන්ස්ටිටියුට් වල 3rd semester වගෙ ඉදන් මොකද පටන් ගද්දි ලමයි 50ක් වගේ ඉදලා 3rd semester එද්දී 5ක් වගෙ ඉන්නෙ. උන් එකරලා පියර්සන් රෙජිස්ටර් කරනවා කියලා ගන්න පව්ම් 250 ද කොහෙද ගානත් උන්ම තියා ගන්නවා හැලෙන උන්ගෙ. එක හින්දා එහෙම කරනවා සමහර තැන් වල
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වෙන උන්ගෙ නමින් නෙවේ බන්. උබෙ නමින්ම 3rd semester වගෙ යන බැජ් එකක් හොයා ගන්න මොක්ක හරි. උන්ට කියන්න අස්‍යිමන්ට් කරලා දෙන්නන් බැජ් එකට දාන්න කියලා. පියර්සන් රෙජිස්ටර් කරන්නෙ ඉන්ස්ටිටියුට් වල 3rd semester වගෙ ඉදන් මොකද පටන් ගද්දි ලමයි 50ක් වගේ ඉදලා 3rd semester එද්දී 5ක් වගෙ ඉන්නෙ. උන් එකරලා පියර්සන් රෙජිස්ටර් කරනවා කියලා ගන්න පව්ම් 250 ද කොහෙද ගානත් උන්ම තියා ගන්නවා හැලෙන උන්ගෙ. එක හින්දා එහෙම කරනවා සමහර තැන් වල
    Ah theruna thnks
     
    • Like
    Reactions: lasankandy

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,219
    113
    ප*යාගල
    sorry.com
    මේකයි වැඩේ මට කෙලවිලා ඉන්නේ බන්. :( උසස් පෙළ මැත්ස් කරේ එත් uni එකෙ මම තෝරගත්ත කොස් එක මට හරිගියේ නැහැ. දැන් ඉතින් උබලා පරණ දේවල් කියලා, අහලා මගේ හිත රිද්දන්න එපා දැන් හැදිලා ජිවිතේ හදාගන්න බලන්නේ.

    දැන් මට මොකක්හරි ඉක්මනට කරගන්න ඕන බන්. ගෙදරිනුත් කෙස්. හෙනම අවුල් බන් මෙහෙම වෙන්නම ඕන මට ඉතින් මගේ උවමනාව නැති කම නිසා මෙහෙම වුනේ.

    මම බැලුවේ BCS කරන්න. BCS කරන්න හේතුව ඉක්මනට කරගන්න පුළුවන් නිසා සහ වියදම අඩුයි. මේකයි මම දැන් අප්‍රේල් BCS Certificate in IT කරන්න ඉන්නේ. පස්සේ ඔක්තෝබර් වල ඩිප්ලෝමා එක.

    මට කියපන්කො BCS PGD වෙනකන්ම කරන එකද හොද, ඩිප්ලෝමා වෙනකන් කරලා. TOP-UP degree එකක් කරන එකද?
    මිට වඩා හොද ඔප්ෂන්ස් තියෙනවා නම් කියන්න අදහස් දැනගන්න කැමති.
    Did u do it?