Hirash

Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    කරන එක හොඳයි. හරියට කරපන්. ඕක E soft එකේ නැත්නම් IDM එකේ කරනව. දෙකෙන් හොඳම එක මොකක්ද කියල තීරණය කරන්න බෑ. පොඩ්ඩක් ගිහින් ගාන එහෙම අහල බලපන්. ඕක කරාට පස්සෙ (අවුරුදු 2කින්) උඹට IT degree එකේ final year එකට යන්න පුළුවන්.

    ;)