speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    Naa ehemada..dan okata yadii tie cort gahanda yanna one...

    :dull::dull::dull:

    soulja_boy-gal-betawards08.jpg
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Naa ehemada..dan okata yadii tie cort gahanda yanna one...

    නෑ නෙවේ යකෝ. ඔව්!
    ආපු ලියුමෙ එහෙම තමා තියෙන්නෙ.

    කෝට් නම් ඕන නෑ. ටයි එකක් දාලා, ටයි එකට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන වර. :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    ජොසී;18660832 said:

    නෑ නෙවේ යකෝ. ඔව්!
    ආපු ලියුමෙ එහෙම තමා තියෙන්නෙ.

    කෝට් නම් ඕන නෑ. ටයි එකක් දාලා, ටයි එකට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන වර. :lol:
    උබට graduation යන්න පුලුවන් මචෝ Cloak එකෙන් :)
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    මන් මේ පාර Diploma exam කරන්න ඉන්නේ subject 4ම දාල. Core, Database, Network, Project Management. ගිය පාර කරපු Certificate එකේ 3ම කෙල වෙලා බන්. CN, SD කෙල වෙලා තියෙන්නේ ලකුණු 3කිනුයි 6කිනුයි. Job එකක් කරන ගමන් ගිය නිසා වෙන්න ඕන අවුල් උනේ. එකෙනුත් අයින් වෙලා දැන් කරන් යනවා. මේ පාර diploma exam එක ගොඩ දාගන්න කට්ටියගෙන්ම උදව් බලාපොරොත්තු වෙනවා. ගොඩක් පින් කට්ටියටම. මහා ලොකුවට පාස් වෙන්න ඕන නැහැ සාමන්‍ය විදියට 45ක් වගේ තිබ්බ නම් ඇති. මට සෙට් එකම උදව් කරන්න.

    කරන subject ගාන ඒක ඒ කෙනාගේ හැටියට තමා ....කලින් studies කරල තියෙන related දේවල් ගොඩක් දුරට උදව් වෙනවා උබ ජොබ් එකක් කරන්නේ නැත්නම් ගොඩක් ලේසි වෙලාව තියෙන නිසා past papers කරහන් internet serach කරලා answer එක හදා ගනින් එහෙම කලාම මතකෙට යනවා ගොඩක්. lecture කියන areas ටික හොදට studies කරහන්.
     
    • Like
    Reactions: isuruimantha

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජොසී;18660835 said:

    නෑ ෂෝටයි ස්කිනියයි ගහල පල :dull:

    Danne nathi nisa ulamo ahuwe..:growl::growl::growl:

    උබට graduation යන්න පුලුවන් මචෝ Cloak එකෙන් :)
    ..uba adan giye nadda coat ekak mata apu liyume dress cord ekak gana thibbe nane..nondi wenna weida danne na coat eka nathuwa gihin
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    Danne nathi nisa ulamo ahuwe..:growl::growl::growl:

    ..uba adan giye nadda coat ekak mata apu liyume dress cord ekak gana thibbe nane..nondi wenna weida danne na coat eka nathuwa gihin
    Certificate complete nam coat dagena yanna. Dip complete nam Cloak eka dagena yanna. thoppiya na. PGD complete nam cloak and thoppiya dekama dagena yanna. DIP complete nam Cloak eka ganna puluwan 5000ta, BCS eken ena letter eke details thiyenawa.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උබට graduation යන්න පුලුවන් මචෝ Cloak එකෙන් :)
    PGD Level Complete කරන අයට විතරයි නේද cloak එක?
    diploma අයටත් පුළුවන් ද??

    Danne nathi nisa ulamo ahuwe..:growl::growl::growl:

    ..uba adan giye nadda coat ekak mata apu liyume dress cord ekak gana thibbe nane..nondi wenna weida danne na coat eka nathuwa gihin
    මමත් හරියට දන්නෙ නැත. :no:
    big-main-pic.jpg
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Certificate complete nam coat dagena yanna. Dip complete nam Cloak eka dagena yanna. thoppiya na. PGD complete nam cloak and thoppiya dekama dagena yanna. DIP complete nam Cloak eka ganna puluwan 5000ta, BCS eken ena letter eke details thiyenawa.
    අඩෝ තෑන්ක්ස් කලින්ම කීවට!
    Rep+++
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Certificate complete nam coat dagena yanna. Dip complete nam Cloak eka dagena yanna. thoppiya na. PGD complete nam cloak and thoppiya dekama dagena yanna. DIP complete nam Cloak eka ganna puluwan 5000ta, BCS eken ena letter eke details thiyenawa.
    Thanku wewa machan..
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කරන subject ගාන ඒක ඒ කෙනාගේ හැටියට තමා ....කලින් studies කරල තියෙන related දේවල් ගොඩක් දුරට උදව් වෙනවා උබ ජොබ් එකක් කරන්නේ නැත්නම් ගොඩක් ලේසි වෙලාව තියෙන නිසා past papers කරහන් internet serach කරලා answer එක හදා ගනින් එහෙම කලාම මතකෙට යනවා ගොඩක්. lecture කියන areas ටික හොදට studies කරහන්.

    එල මචන්. ගොඩක් ස්තුතියි. මේ පාර මන් PM එකයි, Core එකයි, Certificate එකේ CN එකයි කරලා දානවා බන්. දැනට past papers කරගෙන යනවා. මේ පාර නම් කොහොම හරි කර ගන්න ඕන. වැඩ නම් කරගෙන යනවා. මොනවා ගැනද බන් වැඩිපුර බලා ගන්න වගේ ඕන ??
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Originally Posted by MihiCherub
    Certificate complete nam coat dagena yanna. Dip complete nam Cloak eka dagena yanna. thoppiya na. PGD complete nam cloak and thoppiya dekama dagena yanna. DIP complete nam Cloak eka ganna puluwan 5000ta, BCS eken ena letter eke details thiyenawa.

    Levels ඔක්කොම completed. PGD Project එක complete නැ[August වල resubmit කරනවා]. තොප්පිය දාන්න පුලුවන්ද ? :sorry:

    මට ආපු ලියුමෙ dress code එකක් ගැන තිබුනෙ නැනෙ බන් :baffled:

    ඔය ඇදුම්(cloaks වගේ ඒවා) උන් free දෙනවද බන්. නැත්නම් අපි සල්ලි දීලා ගන්න ඕනෙද :confused:
     
    Last edited:

    ksrajith

    Member
    Jan 19, 2011
    23
    5
    3
    Machn Ceremony ekata 2nekuta wda ekkagena enawanam per head 1000/= lu...
    Ethanadi kagen hari ticket ekak illa ganna bari wey da :confused:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    Originally Posted by MihiCherub
    Certificate complete nam coat dagena yanna. Dip complete nam Cloak eka dagena yanna. thoppiya na. PGD complete nam cloak and thoppiya dekama dagena yanna. DIP complete nam Cloak eka ganna puluwan 5000ta, BCS eken ena letter eke details thiyenawa.

    Levels ඔක්කොම completed. PGD Project එක complete නැ[August වල resubmit කරනවා]. තොප්පිය දාන්න පුලුවන්ද ? :sorry:

    මට ආපු ලියුමෙ dress code එකක් ගැන තිබුනෙ නැනෙ බන් :baffled:

    ඔය ඇදුම්(cloaks වගේ ඒවා) උන් free දෙනවද බන්. නැත්නම් අපි සල්ලි දීලා ගන්න ඕනෙද :confused:
    විල්සන් මාමෙ මෙවට උත්තර දෙන්නකෝ. දැන් නම් කොහොම්ද දන්නෙ නෑ. කලින් නම් Cloak රෙන්ට් එකට BCS එකෙන්ම 5000 ගන්න පුලුවන්
     
    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte

    Levels ඔක්කොම completed. PGD Project එක complete නැ[August වල resubmit කරනවා]. තොප්පිය දාන්න පුලුවන්ද ? :sorry:

    මට ආපු ලියුමෙ dress code එකක් ගැන තිබුනෙ නැනෙ බන් :baffled:

    ඔය ඇදුම්(cloaks වගේ ඒවා) උන් free දෙනවද බන්. නැත්නම් අපි සල්ලි දීලා ගන්න ඕනෙද :confused:

    PGD එක complete නම් තොප්පිය දාගන්න පුළුවන් :yes: project එක ඉවර වෙන්නම ඕනේ නැහැ. අපිටනන් ඇවිල්ල මුලින් සල්ලි බදින්න කිව්වා cloak එකට ඊට පස්සේ දුන්නේ. ceremony එක දවසේ තමා cloak එක දුන්නේ. :yes: ඊට කලින් දෙන්නේ නැහැ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    PGD එක complete නම් තොප්පිය දාගන්න පුළුවන් :yes: project එක ඉවර වෙන්නම ඕනේ නැහැ. අපිටනන් ඇවිල්ල මුලින් සල්ලි බදින්න කිව්වා cloak එකට ඊට පස්සේ දුන්නේ. ceremony එක දවසේ තමා cloak එක දුන්නේ. :yes: ඊට කලින් දෙන්නේ නැහැ

    ලියුමෙ තිබුනෙ Aug 10 ට කලින් ඇවිල්ලා සම්පූර්ණ කරපු Graduation attendance form එක භාර දෙන්න කියල. මම ඊට කලින් එහෙට ගිහින් මේ ගැන විස්තරේ අගහන්න බලන්නම්. :baffled:.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    BCS PGD level exam එකේ Advanced DBMS subject එක කරපු අය කවුද ඉන්නේ මචන්ලා ??