ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔන්ලයින් වැඩ වලට HNB තමා බන් පට්ට. ගානන් ගොඩක් අඩුයි. උබට කීයක් වෙලාද පවුම?? මට නම් 213යි උනේ. :cool: Dialog එකෙන් reload උනත් දාන්න පුලුවන්. සත් 5ක් වැඩිපුර කැපෙන්නෙ නෑ. :D අනික ඒවලේම මැසේජ් එකක් එනව කීයක් කැපුනද මොකද උනේ කියල.

    ඕනම කාඩ් එකක් ඇක්ටිව් වෙන්නෙ නෑ. ඒකට කාඩ් එක ලැබුනාම කාඩ් සෙන්ටර් කෝල් කරල ඇක්ටිව් කරගන්න ඕනෙ. :P:dull: ඒ උනාට HNB එක නම් ලගම ATM එකෙන් ඇක්ටිව් කරගන්න පුලුවන්. ;)
    මම කලිං commercial bank එකේ card පාවිච්චි කරලා නෑ බං.. BOC, HNB විතරයි පාවිච්චි කරලා තියෙන්නෙ. ඒ දෙකේම කෝල් කරන්න ඕන නෑ.
    පවුම රු.213.4792ක් වුනා. මැසේජ් එකක් නම් ආවෙ නෑ.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    lolzz matat eye awa a email eka..mama reply kala attachment ekak na kiala :rofl: passe reply ewwa api aith ewannam sorry kiyala :rofl::rofl:


    machan Convocation walata ewapu kole monawada ban thibune, mata kiyawanna bari una eeka, poddak kiyapanko :)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ජොසී;18915603 said:
    මම commercial bank එකේ shopping card එකක් ගත්තා මේ project එකේ payment එක කරන්නම. OTP password එකත් ෆෝන් එකට ආවා. ඒක ගහලා submit කරාම, payment fail. :no: දැං BCS site එකේ log වෙන්න බෑ. :no::no: අනිත් browser එකෙං නං පුළුවන්.
    දස අතේ email යවලා, කෝල් කරලා බලපුවාම, මේ යක්කු කාඩ් එක ඇක්ටිව් කරලා තිබිලා නෑ. :angry: ඊට පස්සෙ active කරගෙන ගෙව්වා ආය. :yes:

    මචන් පොජෙක්ට් එකේ ගාන මේ විදියට ගෙවන්න පුලුවන්ද. මං ලග කෙඩිට් කාඩ් එකකුත් නැ . පට්ට කට්ටක් කන්න වෙනවා ඔක ගෙවන්න.
    මගේ පොජෙක්ට් එක re-submit කරන්න ඔ්න :(
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මචන් පොජෙක්ට් එකේ ගාන මේ විදියට ගෙවන්න පුලුවන්ද. මං ලග කෙඩිට් කාඩ් එකකුත් නැ . පට්ට කට්ටක් කන්න වෙනවා ඔක ගෙවන්න.
    මගේ පොජෙක්ට් එක re-submit කරන්න ඔ්න :(
    ඔව්, ඔය විදියට ගෙව්වා.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    machan Convocation walata ewapu kole monawada ban thibune, mata kiyawanna bari una eeka, poddak kiyapanko :)
    මේ මාසෙ 9ත් 16ත් අතර සතියේ දිනයක regional Office එකට ඇවිත් Ceremony එකේ payment කරන්නලු.
    kohomade pgd project eka submit kare post aken yawuwade?
    bump
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ජොසී;18917939 said:
    මේ මාසෙ 9ත් 16ත් අතර සතියේ දිනයක regional Office එකට ඇවිත් Ceremony එකේ payment කරන්නලු.

    bump


    elakiri, Thanks a lot machan :)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    මචන් පොජෙක්ට් එකේ ගාන මේ විදියට ගෙවන්න පුලුවන්ද. මං ලග කෙඩිට් කාඩ් එකකුත් නැ . පට්ට කට්ටක් කන්න වෙනවා ඔක ගෙවන්න.
    මගේ පොජෙක්ට් එක re-submit කරන්න ඔ්න :(
    HNB or Commercial Debit card eken puluwan..
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ජොසී;18910733 said:
    කවුරු හරි මේ payment gateway එකෙං pay කරන්න ගිහිං payment fail වෙලා තියනවද?

    x4nlg1.jpg


    me mokadda ban? mata mehema ekak set wela nane...:baffled:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    me mokadda ban? mata mehema ekak set wela nane...:baffled:
    Payment gateway එකේ form එක submit කරාට පස්සෙ බං මේක එන්නෙ. උඹේ කාඩ් එක වෙන එකක් වෙන්න ඇති. කාඩ් එක අනුව වෙනස් වෙනවා මේක.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    barida ban
    බෑ බං. Exception list එකේ නම් නෑ. මොකද ඔය exam professional qualification විදියට සලකන්නෙ. ඔයාට වෙනම ඉල්ලීමක් කරලා බලන්න පුලුවන් වෙයි හැබැයි. ඒත් මම හිතන්නෙ නෑ Networking වලට අදාල module එකකට ඇරෙන්න අනිත්වාට exception හම්බවෙයි කියලා. BCS එකට කෝල් කරලා අහන්න එක්කො. 011 2665261/011 4349550.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    BCS Project එකට සල්ලි ගෙවපු අය මචන්ලා උබලා කොහොමද බන් GBP 105 ගෙව්වේ උන්ට


    මම ලග Debit Card එකක් තමයි තියෙන්නේ මචන්ලා ..ඒකෙන් පුලුවන් වෙයිද
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ජොසී;18920471 said:
    Payment gateway එකේ form එක submit කරාට පස්සෙ බං මේක එන්නෙ. උඹේ කාඩ් එක වෙන එකක් වෙන්න ඇති. කාඩ් එක අනුව වෙනස් වෙනවා මේක.

    ahh.. mama paypal eken gewwe. eka wenna athi
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    BCS Project එකට සල්ලි ගෙවපු අය මචන්ලා උබලා කොහොමද බන් GBP 105 ගෙව්වේ උන්ට


    මම ලග Debit Card එකක් තමයි තියෙන්නේ මචන්ලා ..ඒකෙන් පුලුවන් වෙයිද
    මොකද්ද කාඩ් එක?
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා මම දැනට රජයේ කැම්පස් එකක ඉගෙනගන්නවා..කරන්නේ CS and Mathematics..මම මේකත් එක්ක තව BCS හෝ BIT කරන්න හිතාගෙන ඉන්නවා..වැනෙනවා බන් හිත...

    දැන් කරන ඩිග්‍රී එකෙන් එක්සේම්ප්ෂන් ගන්න පුළුවන් වෙයිද BCS එකට? ඇත්තටම අවුරුදු දෙකෙන් වගේ මේක කරගන්න පුලුවන්ද? දැනට Academic ඩිග්‍රී එකක් කරන නිසයි ආපහු BIT නොකර ඉන්නවද කියලත් බැලුවේ..BCS Membership එක ගන්නවා කියන්නේ එක Degree Equivalent ද බන්? මම කියන්නේ, දැන් මම ඉන්න කැම්පස් එකේ මොඩියුල්ස් වලින් exemption අරගෙන කොහොමහරි මෙම්බර්ෂිප් එක ගත්තොත් එතකොට Degree Equivalent ද?

    මුළු කෝස් එකටම විත් ප්‍රොජෙක්ට් කීයක් විතර යනවද? කොච්චර කල් යනවද?

    මෙහෙමයි මට ඕනේ බන් කොහොමහරි දැන් ඩිග්‍රී එක ඉවරවෙනකොට පුළුවන් නම් BCS Qualified වෙන්න..එහෙම නැත්තන් BIT එක ඉවර කරගන්න...BIT එක කරොත් මට මේ ඩිග්‍රී එක ඉවරවෙනකොටම BIT එකත් කරගන්න පුළුවන්..BCS එකත් එහෙම ඉවර කරගන්න පුලුවන්ද?

    IT Industry එකේ B.Sc Degree + BIT ද වැඩියෙන් වටින්නේ නැත්තන් B.Sc Degree + BCS ද වටින්නේ?

    BCS එකේ බිස්නස් පැත්තට කෝස් එක බර වැඩියිද? Equal performances තියෙන BCS කෙනෙක්යි BIT කෙනෙකුයි ඉන්ටවිව් ගියොත්, කාව තෝරාගන්න චාන්ස් එකක් ථියෙඉද?

    අහල තියෙන්නේ මෝඩ ප්‍රශ්න නම් සමාවෙනු මැනව :oo: :baffled: