මම කලිං commercial bank එකේ card පාවිච්චි කරලා නෑ බං.. BOC, HNB විතරයි පාවිච්චි කරලා තියෙන්නෙ. ඒ දෙකේම කෝල් කරන්න ඕන නෑ.ඔන්ලයින් වැඩ වලට HNB තමා බන් පට්ට. ගානන් ගොඩක් අඩුයි. උබට කීයක් වෙලාද පවුම?? මට නම් 213යි උනේ.Dialog එකෙන් reload උනත් දාන්න පුලුවන්. සත් 5ක් වැඩිපුර කැපෙන්නෙ නෑ.
අනික ඒවලේම මැසේජ් එකක් එනව කීයක් කැපුනද මොකද උනේ කියල.
ඕනම කාඩ් එකක් ඇක්ටිව් වෙන්නෙ නෑ. ඒකට කාඩ් එක ලැබුනාම කාඩ් සෙන්ටර් කෝල් කරල ඇක්ටිව් කරගන්න ඕනෙ.ඒ උනාට HNB එක නම් ලගම ATM එකෙන් ඇක්ටිව් කරගන්න පුලුවන්.
පවුම රු.213.4792ක් වුනා. මැසේජ් එකක් නම් ආවෙ නෑ.
Last edited:
Dialog එකෙන් reload උනත් දාන්න පුලුවන්. සත් 5ක් වැඩිපුර කැපෙන්නෙ නෑ.
අනික ඒවලේම මැසේජ් එකක් එනව කීයක් කැපුනද මොකද උනේ කියල.
ඒ උනාට HNB එක නම් ලගම ATM එකෙන් ඇක්ටිව් කරගන්න පුලුවන්. 
passe reply ewwa api aith ewannam sorry kiyala 
දැං BCS site එකේ log වෙන්න බෑ.
ඊට පස්සෙ active කරගෙන ගෙව්වා ආය. 
