Thanks machanoya karapu projects pennana...... ehema acceptable level eke projects karala nathnam ithin......
ප්‍රොජෙක්ට්ස් කරා කිව්වා නේද
ලැප් එක උස්සන් පලයන්
බලෙන්ම වගේ පෙන්න පන්
එහෙම උනාම තමා මචෝ ප්ලේස් එක ලැබෙන්නෙ
මොකද ගොඩක් වෙකන්සි වලට එක්ස්පිරියන්ස් ඉල්ලනවා
තැනේ හැටියට ඇනේ ගහපන්
ඉන්ටවිව් එකක වෙන්න ඕනේ ඒකයි
මොකද එතනට එන සුදුසුකම් උපරිමේටම තියෙන එකා ගන්නවා කියලා තියරියක් නැහැ
ela



