vs 10 ekath dala weda kara ban meke upgrade ekedi meka ahanneජොසී;19524301 said:මේක දාලා බැලුවට හරි ගියෙ නැද්ද? වෙන්ඩ බෑ. හරි යන්න ඕන. Visual Studio කලිං වැඩ කරාද මේ OS එකට? Visual Studio වලට ඔය update ඕන කියන කේස් හැම වෙලේම එනවා සාමාන්යෙං.
previous eka uninstall karala beluwath
Windows update walata enne na samahara ewa. Customer service eken ahala balapan ehenam.







