අපේ Dip එක පටන් ගන්න කියල බන් යන්නෙ
අනිවා සබ් එකත් එක්ක DS,CN,IT කරන්න බැලුවේ
මේවා කරපු උන් ඉන්නවද විභාගෙට![]()
ඔතනින් CN කරල තියනවා. ගොඩක්ම පේපර් එකට අලුත් Protocols අහන්නෙ තමා අව්ලක් නෑ බන් කරපන්. ලකුණු දෙනවා හොදට

අපේ Dip එක පටන් ගන්න කියල බන් යන්නෙ
අනිවා සබ් එකත් එක්ක DS,CN,IT කරන්න බැලුවේ
මේවා කරපු උන් ඉන්නවද විභාගෙට![]()

අපේ Dip එක පටන් ගන්න කියල බන් යන්නෙ
අනිවා සබ් එකත් එක්ක DS,CN,IT කරන්න බැලුවේ
මේවා කරපු උන් ඉන්නවද විභාගෙට![]()

IT කියන්නේ IT Project Management නේද ?අපේ Dip එක පටන් ගන්න කියල බන් යන්නෙ
අනිවා සබ් එකත් එක්ක DS,CN,IT කරන්න බැලුවේ
මේවා කරපු උන් ඉන්නවද විභාගෙට![]()
. Database Systems Subject එකත් කළා . හැබැයි Computer Networks නම් කරලා නැහැ .

IT කිව්වේ Internet Technology මචන්විල්සන් මාමා;14757805 said:IT කියන්නේ IT Project Management නේද ?
ඔව් මම කළා. Database Systems Subject එකත් කළා . හැබැයි Computer Networks නම් කරලා නැහැ .
මචන් database subject එකක් කරලා තියෙන එක හොදයි කියලයි මට හිතෙන්නේ .
මම නම් PGD එකටත් ADBMS(Advanced Database Management Systems) කළා . හැබැයි paper එක නම් ටිකක් අමාරු වුනා . අමාරු වුනත් පුලුවන්නම් database subjects කරන එක හොදයි . මෙහෙමයි හොදට වැඩ කලොත් ඉතින් අමාරු වෙන්නේ නැහැ . මොකද ඕවා ඉතින් pass වෙන එවුන් නැද්ද ? අනිවා මචන් syllabus එකේ recommend කරලා තියෙන books කියවපන්.
ඒක ගොඩක් වටිනවා . මොකද classes වල හැමදේම උගන්වන්නේ නැහැ .
IT Project Management එකටත් හොද පිළිගැනීමක් තියෙනවා . මේකනම් ලේසිත් එක්ක . මම නම් ගොඩ ගියේ (IT Project Management) past papers කරලමයි . BCS හැම level එකක්ම ගොඩ යන්න හුගක් ලේසියි past papers කලොත්
ඔතනින් CN කරල තියනවා. ගොඩක්ම පේපර් එකට අලුත් Protocols අහන්නෙ තමා අව්ලක් නෑ බන් කරපන්. ලකුණු දෙනවා හොදට![]()
![]()
මම ආසම විෂයක් තමයි Internet TechnologyIT me para kara mama exam ekata..IT thama thiyana lesima subject1 dip1e. eka karanna..awlak na.![]()
එල එල මචෝ උබේ උපදෙස් ටික නම් වටිනවාවිල්සන් මාමා;14757805 said:IT කියන්නේ IT Project Management නේද ?
ඔව් මම කළා. Database Systems Subject එකත් කළා . හැබැයි Computer Networks නම් කරලා නැහැ .
මචන් database subject එකක් කරලා තියෙන එක හොදයි කියලයි මට හිතෙන්නේ .
මම නම් PGD එකටත් ADBMS(Advanced Database Management Systems) කළා . හැබැයි paper එක නම් ටිකක් අමාරු වුනා . අමාරු වුනත් පුලුවන්නම් database subjects කරන එක හොදයි . මෙහෙමයි හොදට වැඩ කලොත් ඉතින් අමාරු වෙන්නේ නැහැ . මොකද ඕවා ඉතින් pass වෙන එවුන් නැද්ද ? අනිවා මචන් syllabus එකේ recommend කරලා තියෙන books කියවපන්.
ඒක ගොඩක් වටිනවා . මොකද classes වල හැමදේම උගන්වන්නේ නැහැ .
IT Project Management එකටත් හොද පිළිගැනීමක් තියෙනවා . මේකනම් ලේසිත් එක්ක . මම නම් ගොඩ ගියේ (IT Project Management) past papers කරලමයි . BCS හැම level එකක්ම ගොඩ යන්න හුගක් ලේසියි past papers කලොත්
මම ආසම විෂයක් තමයි Internet Technology
අනික මම වැඩ කරන අංශයත් එක්ක
ලුණු දෙහි වගේ විෂයක් නිසා පට්ට ලේසි
එකයි කරන්න බැලුවේ
Software Engineering Side එකේ ඒවා නොකර
(නිකන් ඇදගෙන නාන්න බෑ SE කරලා )
මම දැන් තෝරාගත්තේ
හොදයි නේද මේවා
- Database System
- Computer Network
- Internet Technology

sorry මචන් මම හිතුවේ IT project management කියලා . මම ඒකනම් කරලා නැහැIT කිව්වේ Internet Technology මචන්

. එත් උබට ආස නම් කරහන් මචන් .

ehemanam wadak naha kiyalai mata hithenne. mokada uba IT degree ekak karanawa ne. Ita wadiya hoda wei management degree ekak hari CIMA wage ekak hari kala nam.Uni eke science faculty-Computer Science OR ucsc eke study karanawanan BCS waedak weida?![]()
එකම විදියේ දෙකක් කරන එක බොරු වැඩක් තමයිවිල්සන් මාමා;14758567 said:ehemanam wadak naha kiyalai mata hithenne. mokada uba IT degree ekak karanawa ne. Ita wadiya hoda wei management degree ekak hari CIMA wage ekak hari kala nam.
විල්සන් මාමා;14758567 said:ehemanam wadak naha kiyalai mata hithenne. mokada uba IT degree ekak karanawa ne. Ita wadiya hoda wei management degree ekak hari CIMA wage ekak hari kala nam.
එකම විදියේ දෙකක් කරන එක බොරු වැඩක් තමයි

ඔයා ඩිප් එක කලාද
ඉසොෆ්ට්

මොනවයි කලේ Subjectsthawama dip eka karanne mama..me para subject 2i kale..september wala anith subjects 2 karanna inne..![]()
සැප් වල මොනවයි කරන්නේ