Anjulayr

Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    අපේ Dip එක පටන් ගන්න කියල බන් යන්නෙ

    අනිවා සබ් එකත් එක්ක DS,CN,IT කරන්න බැලුවේ
    මේවා කරපු උන් ඉන්නවද විභාගෙට :rolleyes:

    ඔතනින් CN කරල තියනවා. ගොඩක්ම පේපර් එකට අලුත් Protocols අහන්නෙ තමා අව්ලක් නෑ බන් කරපන්. ලකුණු දෙනවා හොදට :yes: :P
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart

    IT me para kara mama exam ekata..IT thama thiyana lesima subject1 dip1e. eka karanna..awlak na.:yes::yes:
     
    IT කියන්නේ IT Project Management නේද ?
    ඔව් මම කළා:yes: . Database Systems Subject එකත් කළා . හැබැයි Computer Networks නම් කරලා නැහැ .:no::no:
    මචන් database subject එකක් කරලා තියෙන එක හොදයි කියලයි මට හිතෙන්නේ .:yes:
    මම නම් PGD එකටත් ADBMS(Advanced Database Management Systems) කළා . හැබැයි paper එක නම් ටිකක් අමාරු වුනා . අමාරු වුනත් පුලුවන්නම් database subjects කරන එක හොදයි . මෙහෙමයි හොදට වැඩ කලොත් ඉතින් අමාරු වෙන්නේ නැහැ . මොකද ඕවා ඉතින් pass වෙන එවුන් නැද්ද ? අනිවා මචන් syllabus එකේ recommend කරලා තියෙන books කියවපන්.
    ඒක ගොඩක් වටිනවා . මොකද classes වල හැමදේම උගන්වන්නේ නැහැ .
    IT Project Management එකටත් හොද පිළිගැනීමක් තියෙනවා . මේකනම් ලේසිත් එක්ක . මම නම් ගොඩ ගියේ (IT Project Management) past papers කරලමයි . BCS හැම level එකක්ම ගොඩ යන්න හුගක් ලේසියි past papers කලොත්

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විල්සන් මාමා;14757805 said:

    IT කිව්වේ Internet Technology මචන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔතනින් CN කරල තියනවා. ගොඩක්ම පේපර් එකට අලුත් Protocols අහන්නෙ තමා අව්ලක් නෑ බන් කරපන්. ලකුණු දෙනවා හොදට :yes: :P

    IT me para kara mama exam ekata..IT thama thiyana lesima subject1 dip1e. eka karanna..awlak na.:yes::yes:
    මම ආසම විෂයක් තමයි Internet Technology
    අනික මම වැඩ කරන අංශයත් එක්ක
    ලුණු දෙහි වගේ විෂයක් නිසා පට්ට ලේසි
    එකයි කරන්න බැලුවේ
    Software Engineering Side එකේ ඒවා නොකර
    (නිකන් ඇදගෙන නාන්න බෑ SE කරලා )

    මම දැන් තෝරාගත්තේ

    • Database System
    • Computer Network
    • Internet Technology
    හොදයි නේද මේවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විල්සන් මාමා;14757805 said:
    IT කියන්නේ IT Project Management නේද ?
    ඔව් මම කළා:yes: . Database Systems Subject එකත් කළා . හැබැයි Computer Networks නම් කරලා නැහැ .:no::no:
    මචන් database subject එකක් කරලා තියෙන එක හොදයි කියලයි මට හිතෙන්නේ .:yes:
    මම නම් PGD එකටත් ADBMS(Advanced Database Management Systems) කළා . හැබැයි paper එක නම් ටිකක් අමාරු වුනා . අමාරු වුනත් පුලුවන්නම් database subjects කරන එක හොදයි . මෙහෙමයි හොදට වැඩ කලොත් ඉතින් අමාරු වෙන්නේ නැහැ . මොකද ඕවා ඉතින් pass වෙන එවුන් නැද්ද ? අනිවා මචන් syllabus එකේ recommend කරලා තියෙන books කියවපන්.
    ඒක ගොඩක් වටිනවා . මොකද classes වල හැමදේම උගන්වන්නේ නැහැ .
    IT Project Management එකටත් හොද පිළිගැනීමක් තියෙනවා . මේකනම් ලේසිත් එක්ක . මම නම් ගොඩ ගියේ (IT Project Management) past papers කරලමයි . BCS හැම level එකක්ම ගොඩ යන්න හුගක් ලේසියි past papers කලොත්

    එල එල මචෝ උබේ උපදෙස් ටික නම් වටිනවා
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මම ආසම විෂයක් තමයි Internet Technology
    අනික මම වැඩ කරන අංශයත් එක්ක
    ලුණු දෙහි වගේ විෂයක් නිසා පට්ට ලේසි
    එකයි කරන්න බැලුවේ
    Software Engineering Side එකේ ඒවා නොකර
    (නිකන් ඇදගෙන නාන්න බෑ SE කරලා )

    මම දැන් තෝරාගත්තේ

    • Database System
    • Computer Network
    • Internet Technology
    හොදයි නේද මේවා

    yep..:yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විල්සන් මාමා;14758567 said:
    ehemanam wadak naha kiyalai mata hithenne. mokada uba IT degree ekak karanawa ne. Ita wadiya hoda wei management degree ekak hari CIMA wage ekak hari kala nam.
    එකම විදියේ දෙකක් කරන එක බොරු වැඩක් තමයි
     
    • Like
    Reactions: chucks