Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    BCS සෙටිෆි කරන නංගි කෙනෙක් ඉන්නව කොලබ එකේ දන්නවද දන්නෙ නෑ
    යෙහාන කියල
    පොඩ්ඩක් ඒ නංගිව පරිස්සම් කරගන්න හොඳේ
    අයිය කෙනෙක්ගෙන් ඉල්ලීමක්
     
    එල එල මචෝ මමත් ඉදල හිටලා මේ වගේ රෑ යාමේ වත් මේ පැත්තෙ ඇවිල්ල යන්න උපරිම ට්‍රයි එක දෙනවා.ඔෆිස් වැඩයි.පවුලෙ වැඩයි පාඩම් වැඩයි ගොඩ ගැහිලා
    උබේ වැඩ හොඳින් කරගෙන පලයන් මචෝ
    BCS සරණයි ;)
    ela machan
    ubatath BCS saranayi :cool::cool::cool:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    මචන් අපේ සර් කෙනෙක් ඉල්ලන් ගියා නොට් ටිකයි ටෙක්ස් බුක්ස් ටිකයි
    සාපෙ IT කරන සර් කෙනෙක්
    මම පොරගෙන් අහන්නම් ඉල්ලා ගන්න පුලුවන්ද කියලා
    සතියක් වගේ දෙන්නකො පොඩ්ඩක් ;)
    CNT සහ SD තමයි දුන්නේ IS නම් මම පාඩම් කරනවා මචෝ :(

    ලොකු හෙල්ප් එකක් මචන්..බලපං...උබ දැන් කොහෙද වර්ක් කරන්නේ..!!
     

    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28
    සහෝ.. ඔයාගේ thread එක ගොඩක් වැදගත්.....

    මට දැනගන්න පුලුවන්ද BCS member කෙනෙක් වෙන්න සුදුසුකම් මොනවද කියල exams කරන්නේ නැතුව.
    පහල තියෙන සුදුසුකම් වලට කොහොමද කියල පොඩ්ඩක් බලල කියනවද. දැනට මම විදේශගතව ඉන්න නිසා හරි තොරතුරතොරතුරක් ගන්න විදිහක් නැහැ....

    B. Sc in Computing & IT from Lon. Met
    Total 11 years experience in IT

    Many Tx !
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සහෝ.. ඔයාගේ thread එක ගොඩක් වැදගත්.....

    මට දැනගන්න පුලුවන්ද BCS member කෙනෙක් වෙන්න සුදුසුකම් මොනවද කියල exams කරන්නේ නැතුව.
    පහල තියෙන සුදුසුකම් වලට කොහොමද කියල පොඩ්ඩක් බලල කියනවද. දැනට මම විදේශගතව ඉන්න නිසා හරි තොරතුරතොරතුරක් ගන්න විදිහක් නැහැ....

    B. Sc in Computing & IT from Lon. Met
    Total 11 years experience in IT

    Many Tx !
    machan mama kiyanne oyata BCS ekata mail ekak dala poddak ahanna kiyala
    aniwa reply karai
    dala balapan hariyatama mata nam kiyanna be
    ohoma membership dena widiya kalen kaleta wenas karanawa kiyala witharak dannawa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විල්සන් මාමා;15294868 said:
    ela machan
    ubatath BCS saranayi :cool::cool::cool:
    11.gif
    11.gif

    ලොකු හෙල්ප් එකක් මචන්..බලපං...උබ දැන් කොහෙද වර්ක් කරන්නේ..!!
    wtc
     

    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    Shaiyo. Mage PC eke motherboard eka gihillada koheda... Wada na. Tika kalekata matath me pattata enna wena ekak na wage. :(:(:(:(:(:(:(

    Aluth PC ekak gannath ate salli na. Kawru hari Laptop repair karana ekek innawada mea patte? Innawa nam mata poddak PM ekak dapan.
     

    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    BCS සෙටිෆි කරන නංගි කෙනෙක් ඉන්නව කොලබ එකේ දන්නවද දන්නෙ නෑ
    යෙහාන කියල
    පොඩ්ඩක් ඒ නංගිව පරිස්සම් කරගන්න හොඳේ
    අයිය කෙනෙක්ගෙන් ඉල්ලීමක්

    Hapo anith course wage nemei BCS karanne hoda wadagath kollo. Ae nisa ube nangi gana baya wenna deyak na. :)
    (P.S. Mang qwe api certificate karana kale gana. Dan kohomada danne na. ;))
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    කස්ටියට මගේ වැඩේ මුකුත් අදහසක් නැද්ද...හොද නෝට්ස් ටිකක් හොයල දීපල්ලකෝ...Certificate ලෙවල් එකට.. ලොකු හෙල්ප් එකක්..:sorry:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මචන් BCS අමාරුද.?? මම A/L කරන්නෙ මෙ පාර commerce walin වලින්
     

    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    wdk:15336597 said:
    මචන් BCS අමාරුද.?? මම A/L කරන්නෙ මෙ පාර commerce walin වලින්
    echara amaru na ban karaganna puluwan wei. Poddak kadda shape karaganna puluwan nam hari.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ආ කස්ටිය කෙසේද වග තුග
    exam එකත් ලං ලං වෙනවා නේද :P