BCS සෙටිෆි කරන නංගි කෙනෙක් ඉන්නව කොලබ එකේ දන්නවද දන්නෙ නෑ
යෙහාන කියල
පොඩ්ඩක් ඒ නංගිව පරිස්සම් කරගන්න හොඳේ
අයිය කෙනෙක්ගෙන් ඉල්ලීමක්
යෙහාන කියල
පොඩ්ඩක් ඒ නංගිව පරිස්සම් කරගන්න හොඳේ
අයිය කෙනෙක්ගෙන් ඉල්ලීමක්
Hahaha... Ubata cutebaby wa hamba wenna one kamatada koheda ayeth exam eka karanne...![]()



ela machanඑල එල මචෝ මමත් ඉදල හිටලා මේ වගේ රෑ යාමේ වත් මේ පැත්තෙ ඇවිල්ල යන්න උපරිම ට්රයි එක දෙනවා.ඔෆිස් වැඩයි.පවුලෙ වැඩයි පාඩම් වැඩයි ගොඩ ගැහිලා
උබේ වැඩ හොඳින් කරගෙන පලයන් මචෝ
BCS සරණයි![]()



මචන් අපේ සර් කෙනෙක් ඉල්ලන් ගියා නොට් ටිකයි ටෙක්ස් බුක්ස් ටිකයි
සාපෙ IT කරන සර් කෙනෙක්
මම පොරගෙන් අහන්නම් ඉල්ලා ගන්න පුලුවන්ද කියලා
සතියක් වගේ දෙන්නකො පොඩ්ඩක්
CNT සහ SD තමයි දුන්නේ IS නම් මම පාඩම් කරනවා මචෝ
machan mama kiyanne oyata BCS ekata mail ekak dala poddak ahanna kiyalaසහෝ.. ඔයාගේ thread එක ගොඩක් වැදගත්.....
මට දැනගන්න පුලුවන්ද BCS member කෙනෙක් වෙන්න සුදුසුකම් මොනවද කියල exams කරන්නේ නැතුව.
පහල තියෙන සුදුසුකම් වලට කොහොමද කියල පොඩ්ඩක් බලල කියනවද. දැනට මම විදේශගතව ඉන්න නිසා හරි තොරතුරතොරතුරක් ගන්න විදිහක් නැහැ....
B. Sc in Computing & IT from Lon. Met
Total 11 years experience in IT
Many Tx !
විල්සන් මාමා;15294868 said:ela machan
ubatath BCS saranayi![]()
wtcලොකු හෙල්ප් එකක් මචන්..බලපං...උබ දැන් කොහෙද වර්ක් කරන්නේ..!!







BCS සෙටිෆි කරන නංගි කෙනෙක් ඉන්නව කොලබ එකේ දන්නවද දන්නෙ නෑ
යෙහාන කියල
පොඩ්ඩක් ඒ නංගිව පරිස්සම් කරගන්න හොඳේ
අයිය කෙනෙක්ගෙන් ඉල්ලීමක්

)
Hapo anith course wage nemei BCS karanne hoda wadagath kollo. Ae nisa ube nangi gana baya wenna deyak na.
(P.S. Mang qwe api certificate karana kale gana. Dan kohomada danne na.)







Hapo anith course wage nemei BCS karanne hoda wadagath kollo. Ae nisa ube nangi gana baya wenna deyak na.
(P.S. Mang qwe api certificate karana kale gana. Dan kohomada danne na.)



BUMPකස්ටියට මගේ වැඩේ මුකුත් අදහසක් නැද්ද...හොද නෝට්ස් ටිකක් හොයල දීපල්ලකෝ...Certificate ලෙවල් එකට.. ලොකු හෙල්ප් එකක්..![]()
echara amaru na ban karaganna puluwan wei. Poddak kadda shape karaganna puluwan nam hari.wdk:15336597 said:මචන් BCS අමාරුද.?? මම A/L කරන්නෙ මෙ පාර commerce walin වලින්
Mokadda scene eka? Terenna kiyanko.Mal Baba:15340584 said:bcs lankawe division eke mallika madam thama gihin ne wage
lankawe bcs division eke head mallika madam ain karanawa kiyala kathawak giye industry ekeMokadda scene eka? Terenna kiyanko.
