rhn123

Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    එකෙම්ම බන් හිතපු තරම් අමාරු වුනේ නැහැ මටත්. මම එවෙලෙට කලින් බලපු past paper ප්‍රශ්නෙක කෑල්ලක් තිබුනා .

    මට නම් exam ඉවරයි අදින්
    :yes::yes::yes:

    Ow bn :D matanam CSM thiyenawa karanna itapasse iwaraaaaaaaai :D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ලස්සන අක්කි හිටියේ 1st floor එකේද බන්?
    :yes:
    23 වනදා Computer Service Mgt එකේ තමා හිටියෙ. අනිත් ඒවයෙ හිටියද දන්නේ නැ :D
     
    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    :yes:
    23 වනදා Computer Service Mgt එකේ තමා හිටියෙ. අනිත් ඒවයෙ හිටියද දන්නේ නැ :D

    මම දෑකපු එක්කෙනා නම් 1st floor එකේ හිටියෙ ..මමත් එක දවසයි දෑක්කේ..අනිත් අය නම් ඔක්කොම ආච්චිලා බන් හිටියේ :rofl:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    මචන් මම ඩිප් එක self study කරන්න ඉන්නේ...කාගෙන් හරි ගැන පුලුවන්ද Printed Note Book..
    me subjects වල..මම copy කරගෙන දෙන්නම්..
    core
    computer networks
    DBMS
    Internet technologies
    මේ ටිකේ..ලොකු හෙල්ප් එකක්..:yes:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මචන් මම ඩිප් එක self study කරන්න ඉන්නේ...කාගෙන් හරි ගැන පුලුවන්ද Printed Note Book..
    me subjects වල..මම copy කරගෙන දෙන්නම්..
    core
    computer networks
    DBMS
    Internet technologies
    මේ ටිකේ..ලොකු හෙල්ප් එකක්..:yes:

    ඔය 4ම දෙන්න පුළුවන් හැබැයි මට එවෙලේම ෆොටෝකොපි ගහන් දෙන්න පුළුවන්නම්....:yes: මගේ ළඟ තියෙන්නේ esoft එකේ පොත්.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    ඔය 4ම දෙන්න පුළුවන් හැබැයි මට එවෙලේම ෆොටෝකොපි ගහන් දෙන්න පුළුවන්නම්....:yes: මගේ ළඟ තියෙන්නේ esoft එකේ පොත්.

    thankz for the word..machan...uba inne koheda??pm karannam..:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් මම ඩිප් එක self study කරන්න ඉන්නේ...කාගෙන් හරි ගැන පුලුවන්ද Printed Note Book..
    me subjects වල..මම copy කරගෙන දෙන්නම්..
    core
    computer networks
    DBMS
    Internet technologies
    මේ ටිකේ..ලොකු හෙල්ප් එකක්..:yes:

    ඔය 4ම දෙන්න පුළුවන් හැබැයි මට එවෙලේම ෆොටෝකොපි ගහන් දෙන්න පුළුවන්නම්....:yes: මගේ ළඟ තියෙන්නේ esoft එකේ පොත්.
    menna illa ganna
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඒක නෙවේ . කවුද බන් අර panel එකේ හිටපු සුදු අක්කා ' එයා නිසා මගේ මනස චංචල වුනා හැම වෙලේම :P :love::love:
    aha sudu kettu eka neda machan
    mamath dekka oop wele mama hitiye issarahama row eke
    eki putuwak thiyagena hitiya wadi wela
    cn welawe eki thama ape papers collect kale
    soi swt akkalu neda