ekane bn mara awlakin hitiye. dan ethakota close karanna yanawa kiwa kathawa boruda?
2014 march wala exam 1st round deadline kawadada kiyala dannawada?
තනිකර බොරු. මෙච්චර හොඳට තියෙද්දී ඇයි වහන්නේ.
BCS 1st round ඇප්ලිකේෂන් දැන් ඉවරයි. ඔයාට දෙවෙනි එකට සෙට් වෙන්න පුළුවන්. එක ජනවාරි පල වෙනිදා පටන් ගන්නවා



.හරියටම හොයලා කියපන්කො?
මොකද හැමොටම ගොඩක් වටිනවා.

. එකෙ Repeat එක මේ මාර්තු වල කරනවා
මම ආවෙත් Esoft තමා හැමඑකකටම