kiyala thiyena widiyata nam FREE wage (only for BCS students I think)
Call ekak deela balannam. Thanks machan :cool::cool:
පුළුවන් හැබැයි අවරුදු 2ක Experience ඕනේ. අනික එහෙම MSc එකක් කරන්න බැහැ MBA විතරයි පුළුවන්
ela thanks. Math BCS ekata email ekak dala me gana ahuwa. Egolloth kiwwe working experiences naththam aniwaryen project eka karanna one kiyala.:yes:
 
Project proposals ජනවාරි 1 ඉදන් යවන්න පුලුවන්. අපි කලින් යැව්වා කියලා එගොල්ලො කලින් check කරලා එවනවද? නැත්තම් ඔක්කොම අප්‍රේල් 30 න් පස්සෙද බලලා එවන්නේ. දැන්මම යැව්වාම කොහමත් payments කරන්න ඔනේ නෙ. එක හින්දා බැලුවේ අප්‍රේල් අන්තිම වගේ යවන්න මෙගොල්ලො ඉක්මනට check කරල එවන් නත්තැම්. දන්න කවුරුහරි… කියන්න්කො
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    විල්සන් මාමා;16161094 said:
    Project proposals ජනවාරි 1 ඉදන් යවන්න පුලුවන්. අපි කලින් යැව්වා කියලා එගොල්ලො කලින් check කරලා එවනවද? නැත්තම් ඔක්කොම අප්‍රේල් 30 න් පස්සෙද බලලා එවන්නේ. දැන්මම යැව්වාම කොහමත් payments කරන්න ඔනේ නෙ. එක හින්දා බැලුවේ අප්‍රේල් අන්තිම වගේ යවන්න මෙගොල්ලො ඉක්මනට check කරල එවන් නත්තැම්. දන්න කවුරුහරි… කියන්න්කො


    කවද යැව්වත් ඔක්කොම අප්‍රේල් 30 න් පස්සේ එවන්නේ :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔය project කෙරුවාව මොකද්ද බන් කරන්න තියෙන පිලිවෙල. මොකද්ද කියල තේරෙන්නේ නැනෙ

    Project එක ලබන අවුරුද්දෙ /පුලුවන් වුනොත් මේ අවුරුද්දේ කරනවා. Project එක නැතිව තොප්පිය දාගන්න පුලුවන්ද විල්සන් මාමෙ
     
    ඔය project කෙරුවාව මොකද්ද බන් කරන්න තියෙන පිලිවෙල. මොකද්ද කියල තේරෙන්නේ නැනෙ

    Project එක ලබන අවුරුද්දෙ /පුලුවන් වුනොත් මේ අවුරුද්දේ කරනවා. Project එක නැතිව තොප්පිය දාගන්න පුලුවන්ද විල්සන් මාමෙ
    Project එක නැතිව තොප්පිය දාගන්න පුලුවන්ද?
    මොකද බැරි මම ඔය දාගත්තේ ?:lol::lol: Project එක ඔනේ නැහැ මචන් .
    ඒත් ඉතින් උබලා දන්නවනේ Msc එකක් එහෙම කරන්න බැහැ කියලා project එක නැතුව.:(:(


    ඔය project කෙරුවාව මොකද්ද බන් කරන්න තියෙන පිලිවෙල. මොකද්ද කියල තේරෙන්නේ නැනෙ?

    Project මචන් levels දෙකක තියෙනවා . Diploma & PGD. ඒත් උබ pgd level කරනවනම් diploma project එක කරන්න ඔනේ නැහැ. එක තියෙන්නේ ඔය dip එකෙන් bcs කරන එක නවත්වන්න හිතන් ඉන්න අයට.
    …මම pgd level project එක ගැන කියන්නම්
    මුලින්ම අපි proposal එකක් හදලා යවන්න ඔනෙ. මේක accept වුනොත් විතරයි project එක කරන්න පුලුවන් . BCS site එකේ project proposal format එකෙ තියෙනවා.(http://www.bcs.org/category/10669 ඔය ඕකේ අන්තිමට ඇති "Project proposal form (MS-Word) ") එකේ format එකෙ විදියට අපි කරන්න හිතන් ඉන්න system එක ගැන වචන 500 ක වගෙ දෙයක් ලියලා යවන්න ඔනේ. ඒ වගෙම proposal එකට කව්රුහරි authenticator කෙනෙක් ඉන්න ඕනේ . BCS member කෙනෙක් හරි නැත්තම් IT field එකේ අවුරුදු 5ක experiences තියෙන කෙනෙක් වෙන්න ඕනේ . (මම නම් කියන්නේ bcs member කෙන්ක් ගේ membership number එක දාලා යවනවානම් ලේසි . මොකද මම අහලා තියෙනවා project proposals reject වෙනවා authenticator වැරදි හින්දත් . BCS member කෙනෙක් දැම්මොත් එහෙම වෙන්නේ නැහැ . එත් non bcs member කෙනෙක් වුනත් දන්නා පුළුවන් ඒගොල්ලෝ කියලා තියෙන සුදුසුකම් තියෙනවනම් .
    Site එකේ මෙන්න මෙහෙම තියෙන්නේ (PDF එකක ඇති )
    The Professional Project must be authenticated using the forms provided, either by a BCS Professional Member (i.e. MBCS/FBCS) or an IT Professional (e.g. Manager, Supervisor or Tutor) with a minimum of 5 years experience. Non BCS members must submit a detailed CV to the BCS indicating the candidate(s) for whom they are acting as authenticator.

    Proposals යවන්න පුළුවන් ජනවාරි 1 - අප්‍රේල් 30 වෙනකන් (මාත් යවන්න ඉන්නේ :yes:). මේක සැප්තැම්බර් project එක යවනවානම් . නැත්තං මැයි 1 ඉදන් අගෝස්තු 31 වෙනකන් (මේක අප්‍රේල් project එක යවනවානම් ). හැබැයි අපි proposal එක deadline එකට කලින් යැව්වොත් project report එක ඊලග පාරම දෙන්න ඕනේ නැහැ . හිතන්නකෝ ඔයා proposal එකApril 30 කලින් යැව්වා . එත් ඔයාට සැප්තැම්බර් project එක යවන්න බැහැ කියලා . ඔයාට ඊලග අප්‍රේල් වුනත් යවන්න පුළුවන් . මම දන්නා විදියට bcs එකෙන් proposal එක යවලා අව්රුද්දක කාලයක් දෙනවා අපිට project එක යවන්න .

    Proposal එක යැව්වාම ඒගොල්ලෝ ටික දවසකින් (සතියක් වගේ ඇතුලත) email එකක් එවනවා හම්බුනා කියලා . ඊට පස්සේ අපිට සල්ලි බදින්න කියනවා . පවුන් 105. මේක credit card වලින්, bank draft , electronic bank transfer යන තුනෙනේ එකකින් කරන්න පුළුවන් .

    මෙන්න තියෙනවා විස්තර
    Bank draft
    you can send your bank draft , made payable to The British Computer Society to:

    BCS HQ
    First Floor, Block D
    North Star House
    North Star Avenue
    Swindon, UK, SN2 1FA

    Please write your membership number on the back of your draft to ensure the payment is allocated correctly.



    Electronic bank transfer

    Or, you can make an electronic bank transfer, bank details are:

    Account Name: The British Computer Society
    Account Number: 03025242
    Sort Code: 30-98-41
    Bank Name: Lloyds TSB
    5 High Street
    Swindon
    Wiltshire
    SN1 3EN
    Swift Code: LOYDGB21106
    Iban No: GB13LOYD30984103025242
    Please make sure that your membership number is quoted as your reference.



    Credit card වලින් කරන්න පුලුවන්නම් අමතර charges නැහැ . Bank draft වලට courier charges (UK) 3000/= විතර යනවා . Electronic bank transfer වලටත් බැංකුව 5000/= ක් විතර කපාගනවා . (මොකද මේ bank එකට සල්ලි යන්නේ intermediate බෑන්ක් එකක් හරහා .එක හින්දා ගාණ වැඩි . හැබැයිbank draft වලට වැඩිය
    Electronic bank transfer ඉක්මන් . එක දවසෙන්ම යනවා)

    ඊට පස්සේ සල්ලි ගෙව්වට පස්සේ ඒගොල්ලෝ එකටත් email එකක් එවනවා .
    සති 12ක් ඇතුලත (හැබැයි මෙච්චාර කාලයක් යන්නේ නැහැ) අපිට ඒගොල්ලෝ result එක දෙනවා . එක පාරක් reject වුනොත් තව එක පරාක් යවන්න පුළුවන් . ඊට පස්සේ නම් බැරියෝ . සල්ලිත් ඉවරයි . එක හින්දා හොදට sir කෙනෙක්ට කියලා පෙන්නලා proposal එක පාරින්ම accept කරගන්න .


    Proposal එක accept වුනාම ඉතින් project එක හදලා යවන්න තියෙන්නේ . මේකට අයි සල්ලි ගෙවන්නේ ඕනේ නැහැ . මේක වචන 10,000 වගේ එකක් වෙන්න ඕනේ .

    තව මොනාහරි විස්තර ඕනෙනම් අහන්න . හුගක් ද්දෙවල් site එකේ තියෙනවා . මත එකෙන් තමයි ගත්තේ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    හප්පේ Thanks මාමෙ. එහෙනම් මේ අවුරුද්දෙම යෝජනාව කරන්න පුලුවන් :love::love:
    ;)
     

    හප්පේ Thanks මාමෙ. එහෙනම් මේ අවුරුද්දෙම යෝජනාව කරන්න පුලුවන් :love::love:
    ;)
    ela :cool::cool::cool:
    Mona wage project ekakda ban karanna one? Any examples?
    Thamanta kamati ekak. Habai university ekaka final year student kenekta samana project ekak wenna one. E kiwwe scope eka wadi ekak. Eka parak mama podi (scope eka adu) proposal ekak yawala reject wuna :(:(:(.

    Examples?
    Ekak kiyala naha bun. Ona tharam thiyenawa. Banking systems, supermarket systems, hotel management wage dewal.

    Me links walata gihin balanna.
    http://in.answers.yahoo.com/question
    http://cse.final-year-projects.in//index?qid=20090815031237AAYBwsF
    http://1000projects.org/


     
    Last edited:

    izuru_reloaded

    Active member
  • Dec 1, 2008
    590
    120
    43
    GAMPAHA
    math bcs diploma level ewarai..esoft1 kale...ake nam meloo rahak na...uganwanne na..ape branch1 hariyata uganwanna hitiye 1ma 1 miss kenai...aka hinda mama PGD 1 thaniyama karanwa..