විල්සන් මාමා;14010148 said:machan lankawe Cinec Campus eke University of Wolverhampton eke IT degree ekak start karala tiyenawa..eke BCS diploma level pass ayata third year eketa yanna puluwan..degree eke lagadi patan gatta nisa third year thama start welada danne naha..Contact Mr.Yohan 0713008883 for further details..ewagema esoft eketh new bucks university eke degree ekak start karala tiyenawa..meketh top-up degrees offer karanawa mama hitana widiyata..

Ehemanam danne na eth PGD level ekath complete kaloth Masters karanna puluwan onama campus ekaka!
![]()
මට කියනවද BCS PGD Level එකේ PRoject එක ගැන.
Project Proposal දෙන්න ඕනද කලින්ම(PGD level කරන ගමන්ම )
මේ ගැන විස්තර තියෙන්නෙ කොතනද. dead lines හොයාගන්නෙ කොහෙමද
project proposal/project submit කරන්නෙ කොහොමද
විල්සන් මාමා;14012502 said:meka poddak balapan
http://www.bcs.org/category/10669

මේ බන් විල්සන් මාමෙ
මම මාර අමාරුවක වැටිල ඉන්නෙ බන්. Diploma එක් subjects දෙකක් ඩවුන් වෙලා
මේ දවස්වල මම PGD level පන්ති යන ගමන් ඉන්නෙ
Certificate එකෙත් එක sub එකක් තියෙනව කරන්න
දැන් මට PGD level exam එක කරන්න පුලුවන් ද බන් අර මිස් වුන subjects පස්සට කරන්න දාල
ඒවගේම PGD level එක කරන්න project/project proposal අනිවාර්යෙන් දීල ඉන්න ඒනද. ඒ කියන්නෙ දැන් මම repeat වෙලා තියෙන ඒව next year September කරන්න ඉන්නෙ. මේ march/april එකේදි PGD level exam එක කරන්න ඉන්නෙ. එතකොට project එක submit කරන්න ඕනද දැන්ම. නැත්තම් BCS ඉවරකරන කාලෙ පුලුවන්ද submit කරන්න
machan ubata PM kala wistara

Congratz bro !!!!ela ela.. Dip eke subject dekak kala dekama goda....![]()
Bump thamayiIDM eke Saturday 1PM Clz ekata yana ekek innawada?
Congratz![]()
Thanks Buddy...............
My advice is follow the all the pass papers with answer papers...(100%working)