NIBM Eken Ahapan PutheBcs dip + working experiences walin nibm ake software engineer degree ekate transfer wenna baride yaluweneeeeeeee ane udaw karannakooo
මම නම් හිතන්නේ නෑ පුළුවන් කියලා
කෝකටත් අහපන්
සාමාන්‍ය ක්‍රමය නම් NIBM එකේ MIS උපාධියේ DCSD(First Year)එක ෆිනිෂ් කරලා
පිළිගත්ත ආයතනයක රැකියා අත්දැකීම් අරගෙන අවොත් HD(Second Year) එක නොකර කෙලින්ම උපාධි මට්ටමට යන්න පුළුවන්.BCS එක NIBM එකෙන් පිළිගනිද දන්නෙ නෑ.




uba mona level da? PGD da?

