හා ජි
මචං ඒක එන්නෙ මෙහෙම......!
ජෛ මාතා ජී..........!!!!!
හා ජි
මචං ඒක එන්නෙ මෙහෙම......!
ජෛ මාතා ජී..........!!!!!
අවුලක් ගියොත් PGD Green IT තමා. ඒක අලුත් Sub එකක්. වැඩි විස්තර ලියන්න වැඩිය කඩුවචන දන්නෙ නෑ.Certificate
Diploma
PGD
මේ සේරම ටික උබ සැප් වල ඉවරයි ඒ කියන්නෙ

එහෙමදඅවුලක් ගියොත් PGD Green IT තමා. ඒක අලුත් Sub එකක්. වැඩි විස්තර ලියන්න වැඩිය කඩුවචන දන්නෙ නෑ.![]()




කොහේ ගියත් Lectures එච්චරම වැඩක් නෑ. 25% වගේ තමා.
provide කරන පොත්(materials) ටික තමා වටින්නෙ. BCS
core lesida machanlaaaa...?




BCS
core lesida machanlaaaa...?

වැඩියෙනම ෆේල් වෙන්නෙ ඒක. හරියටම point එකට ලියන්න ඕනෙ නැත්නම් ලකුනු නෑ.
කෝකත් උනන්දුවෙන් කොරොත් අමාරු වෙන එකක් නෑ![]()
වැඩියෙනම ෆේල් වෙන්නෙ ඒක. හරියටම point එකට ලියන්න ඕනෙ නැත්නම් ලකුනු නෑ.
compulsory එක මොකෝ අමාරුද
anit de accounting... mama melo huyannak danne na...
iskolediwat karala nane..හුටාpadam karanna epai ban eka.... epa wenawa...anit de accounting... mama melo huyannak danne na...
iskolediwat karala nane..
හුටා
එකවුන්ට් තියෙනවද පට්ටනේ ඕයි





හුටා
එකවුන්ට් තියෙනවද පට්ටනේ ඕයි

lessons 2k tyenawa financial acc and management acc.


ඒ දෙක අතෑරලා අනිත් ඒවා කරපන්.......!!!!!

ආආ......වරෙන් උඩ පැනගෙන...........!!!!
Balance Sheets වටේ යන ටික විතරයි තියෙන්නෙ........!!!
අනිත් සේරම management & laws...........!!!!!
lessons 2k tyenawa financial acc and management acc.
compulsory sublect eka ban..
