mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    :rofl::rofl::rofl:

    ඒ බං මූ කියන්නෙ "ජය මාතා ජී" කියලා......

    හිංදි වාක්‍යයක්.....!!!

    නොදකින් බෙබා කඩ්ඩ විදිනවා මදිවට දැන් හිංදිත් විදිනවා........!!!!

    මේ වල් බබාට පිස්සු බං... :angry: :angry:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    දන්නා එකෙක් කියපන්කො ඩිප් ලෙවල් එකේ තියන ප්‍රොජෙක්ට් ගැන විස්තර ලොකු එකක්ද පොඩි එකක්ද අමාරුද කරන්ඩ ගෘප් කරන්න පුලුවන්ද ?
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    දන්නා එකෙක් කියපන්කො ඩිප් ලෙවල් එකේ තියන ප්‍රොජෙක්ට් ගැන විස්තර ලොකු එකක්ද පොඩි එකක්ද අමාරුද කරන්ඩ ගෘප් කරන්න පුලුවන්ද ?

    ඔයා Diploma එකෙන් නවත්තනවා නම් විතරයි project එක කරන්න ඕනේ.......!!!!!

    PGD Level යනවා නම් Dip Project එක කරන්න ඕන නෑ.......!!!!!

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    ඔයා Diploma එකෙන් නවත්තනවා නම් විතරයි project එක කරන්න ඕනේ.......!!!!!

    PGD Level යනවා නම් Dip Project එක කරන්න ඕන නෑ.......!!!!!

    :yes:
    Dip + Project තියෙනවා නම් ගොඩක් UK degrees වලට 2nd year දක්වා exemption ගන්න පුලුවන්. Ex university of greenwich, wolverhampton Bsc CS/IT/SE ;) SL open uni 2nd year n uni of Col BIT 2nd sem(1st year) :yes:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    :yes:
    Dip + Project තියෙනවා නම් ගොඩක් UK degrees වලට 2nd year දක්වා exemption ගන්න පුලුවන්. Ex university of greenwich, wolverhampton Bsc CS/IT/SE ;) SL open uni 2nd year n uni of Col BIT 2nd sem(1st year) :yes:

    තැන්කූ :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කවුද නවත්තල දැන්ම කිව්වෙ? අර ඉන්ගිරීසි බැරි ගැරිජ්කාරයද? :lol: මේපාර Complete කරන කවුද ඉන්නෙ? :rolleyes:

    ආ තූති මලිලී.. කොහොමෙයි??

    ගරාජ් කාරයෝ හැමෝටම English බැරිද
    උබ මේ පාර BCS Full Complete කරනවද

    මොන පුකේ BSc ද බන්, අර ඊසොෆ්ට් එකේ මොන්ටිසෝරි කෝස් වගේ කෝස් එකක්වත් කරගන්න බැරි බත්කන හරක්ට..??ඇහුවොත්නම් තව්සන්ඩ් ටෝල්ක් දෙන්නේ අපරාදේ ගෙදරින් ඒ සල්ලි වියදම් කරපු වෙලාවේ කපුටන්ට ආප්ප අරන් දුන්නනම් පිනක්වත් සිද්ද වෙනවා
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;14420133 said:

    මූ BCS ෆුල් Complete කියන්නෙ මම මේ මුට ජොබ් එකක් සෙට් කරලා දෙන්න බැලුවේ.:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මූ BCS ෆුල් Complete කියන්නෙ මම මේ මුට ජොබ් එකක් සෙට් කරලා දෙන්න බැලුවේ.:P:P

    හික් හික් හික්...අම්මපා උබට හින්ද මේ ලැජ්ජාවත් අත ඇරලා කියන්නේ පඩේකුත් ගියා ඒක අහලා
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;14420282 said:
    හික් හික් හික්...අම්මපා උබට හින්ද මේ ලැජ්ජාවත් අත ඇරලා කියන්නේ පඩේකුත් ගියා ඒක අහලා
    තව පොඩ්ඩෙන් මට කෙල වෙනවා ලොල් සහගතයි බන් :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;14420343 said:
    පුක කහගන්න නියපොත්තක් නෑ.. තව්සන්ඩ් ටෝක්ස්,,, අය්යෝ....
    එහෙමද මම හිතුව සිරා වෙන්න ඇති කියලා

    මොකද මම මිට කලින් දැකල නෑ ඇලියොන් වලින් රේස් පදින එකෙක් :rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    එහෙමද මම හිතුව සිරා වෙන්න ඇති කියලා

    මොකද මම මිට කලින් දැකල නෑ ඇලියොන් වලින් රේස් පදින එකෙක් :rofl::rofl:

    උබලා අපි සාගර අනාතයොනේ බන්,, ඒකයි... වැඩිය කෑගහන්න එපා යාලු හම්බයො සෙට් එක බස්සලා උබටයි මටයි ගහයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;14420416 said:
    උබලා අපි සාගර අනාතයොනේ බන්,, ඒකයි... වැඩිය කෑගහන්න එපා යාලු හම්බයො සෙට් එක බස්සලා උබටයි මටයි ගහයි
    :P:P:P:P:P:P:P
    බය හිතෙනවා බන්